TRC එක දෙන්න යන්නේ සිංහලුන්ට පැනි බේරෙන්න(M3
ශ්‍රී ලංකා ෆේස්බුක් පරිවර්තන සමූහය කිව්වහම කාටත් මතක් වෙනවා ඇත්තේ පහුගිය දවස් වල සමාජ මාධ්‍ය වාරණයත් සමගම පුවත්පත් ගවන්විදුලි වැඩසටහන් මගින් කරලියට ආපු සංවිධානයක් ගැන.ඉතිං මේ සංවිධානය මීට ප්‍රථම Facebook ,Google Translate වගේ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි සහ යෙදුම් වලට සිංහල භාෂාව එක් කිරීමට කටයුතු කරපු සංවිධානයක්.
විවිධ වූ සමාජ ජාල වෙබ් අඩවි/යෙදුම් වලට සිංහල භාෂාව එක් කරත් ලංකාවටම ආවේනික වූ සමාජ මාධ්‍ය අඩවියක් නොමැති කමේ ලොකු අඩුපාඩුවක් පහුගිය දවස් වල සමාජ ජාල අඩවි වාරණයත් එක්ක මුළු ශ්‍රී ලංකා වාසීන්ට තදින්ම දැනුනු නිසා ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් ලංකාවටම ආවේනික වූ සමාජ ජාල යෙදුමක් මේ වනවිට නිර්මාණය කර එය වැඩි දියුණු කරගෙන යමින් පවතිනවා.
මෙම සමාජ ජාල යෙදුම දැනට Android මෙහෙයුම් පද්ධතියට පමණක් සීමා වන අතර නොදුරු අනාගතයේදී IOS මෙහෙයුම් පද්ධතියටත් හදුන්වාදීමට බලාපොරොත්තු වන අතර මෙම යෙදුම ලබාගැනීමට Google Play Store හි SLTC නමින් සෙවීම මගින් ලබාගත හැකිය.තවද පහත සදහන් link එක මගින්ද මෙම යෙදුම ඔබට ලබාගත හැකිය.
කතෘ අයිතිය - Yasiru Kuruwitage
https://play.google.com/store/apps/details?id=sswsoft.srilankatranslationcommunity

Last edited: