TRC පාලනය

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මෙරට රූපවාහිනි හා ගුවන්විදුලි නාලිකාවන් මෙන්ම දුරකතන සමාගම්ද නියාමනය කෙරෙන විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යයක්ෂ ජනරාල් වරයා වශයෙන් අරුණ අමරසේකර නැමැත්තකු පත්කිරීමේ සුදානමක් ගැන දැනගන්නට ලැබී තිබේ . චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ (2004-2005) එම කොමිසමේ අධ්‍යයක්ෂ ජනරාල් වරයා වශයෙන් කටයුතු කරද්දී එක්තරා ගුවන්විදුලි නාලිකාවකට සංඛ්‍යාත ලබාදීම වෙනුවෙන් අල්ලස් ලෙස එකී ගුවන්විදුලි නාලිකාවේ කොටස් ලබගෙන ඇති මොහු , පසුව එම කොටස් ඔහුගේ ඥාති සොහොයුරෙකු වෙත පවරා ඇත. එම කොටස් මීට මාස කිහිපයකට පෙර රුපියල් මිලියන 100 කට විකුණා ඇති බවට සාක්ෂි ලැබී තිබේ. අදාළ ආයතනයේ සේවය කරමින් සිටියදී CDMA දුරකතන බලපත්‍ර ලබාදීම වෙනුවෙන් දුරකතන සමාගම් වලින් ලබාගත් මුදල ඩොලර් මිලියන 2 ක් ($2,000,000) පමණ වෙතැයි සැලකෙන අතර, ඔහු විසින් එම කාලය තුලදී මිලදී ගන්නා ලද දෙපළ පිළිබඳව තොරතුරු අපවෙත වාර්තා වී ඇත. මෙම තොරතුරු යථා කායේදී ප්‍රසිද්දියට පත්කිරිමට අප සුදානම්ය. මොහුට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමේ පැමිණිල්ලක් ද ඇති බව කියවේ. මෙවන් පුද්ගලයකු මෙරට අති විශාල මුදල් ප්‍රමාණයක් එක්රොක් වන දූෂණ වංචා වලට ඉඩ පහසුකම් ඇති ආයතනයක ප්‍රධානියකු ලෙස පත්කිරීම යහ පාලනයට කොතෙකුත් යහපත් දැයි සොයා බැලිය යුතුය.

3300lk