TRC Approval මොකක්ද බන් මේ හුයන්න? පිට රටින් ෆෝන් එකක් ඔර්ඩර් කරලා ගෙනාවා නම් මේ approval මොකටද? එහෙම ඔර්ඩර් කරලා ගෙනාවා නම් මොනාද අවශ්‍ය? පොඩ්ඩක් විස්තර ඇතිව මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා කෝ..
ආශ්චර්යට
ෆෝන් එකක් ගේන්නත් approval එකක් ඕන දැන් 
හෙට අනිද්දට කියයිද දන්නේ නැහැ බොක දාද්දි බෙට්ටටත් ඕන කියලා
ආශ්චර්යට
ෆෝන් එකක් ගේන්නත් approval එකක් ඕන දැන් 
හෙට අනිද්දට කියයිද දන්නේ නැහැ බොක දාද්දි බෙට්ටටත් ඕන කියලා






