TRC= DIALOG+Mobitel (SLT) | Sepal Amarasinghe |

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,595
    5,644
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ ගොනෙක් උනාට මම මොනවා කරන්නද
    ඒවා වියදම් වෙච්ච හැටි නාගාගෙ වෙබ්සසයිට් එකේ තියෙනව
    උඹගෙ ගොඨා කොරොනා අරමුදලේ සල්ලි වලට වෙච්චදේ කිව්ව වගේ නෙවෙ. පැහැදිලිව තියෙනව

    වියදම් උනා කියලා මොකක්ද පුත්තලම් බුරුවෝ ඌ කලේ. වීඩියෝ හදලා යුටියුබ් දාන එකද වැඩේ. මොන්ගල් පාන්ඩයක් උඹ
    තාමත් නාගාට රෙදි නැතිව කඩේ යනවා නේද
    හ්ම්ම්ම්ම් ජාතකේ පොඩි හරි කනෙක්ෂන් එකක් ඇති
    2025ත් පොර එනවද රඟන්න මචං. රඟලා ගාණක් කඩා ගන්න අහිංසක මිනිස්සුන්ගේන

    බොල හාල්පාරුවෝ
    මේ ලින්ක් එක බලපන්
    https://www.presidentsoffice.gov.lk/index.php/covid-19-fund/

    නාගට කඩේ ගිහින් ත්‍රෙඩ් දැම්මේ නම් හෙණ වංශෙන්
    දැන්නම් පොන්ට් සයිස් එකත් පොඩි වෙලා මී හරක් පැටියාගේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    පලයන් ගොන් බූරුවා යන්න. තෝ නෙ රෙදි නැතිව කඩේ යන්නෙ.
    ඌ වියදම් කරෙ මොකටද බලන්න තමා මම තොට වෙබ්සසයිට් එකට ගිහින් ඔඩිට් රිපොට් බලන්න කිව්වේ.

    තොගෙ ලින්ක් එකො සමරිය බලපන්කො. කිසිම විනිවිද බාවයක් නැ. ඕවා හොදයි තොපිව අන්දන්න.

    නාගා ප්‍රසිද්ධියෙ දාලා තිබ්බ සල්ලි දීපු අයට ආපහු ඕනි නම් රිසිප්ට් එකක් එකක කියන්න ආපහු දෙනවා කියලා.

    එලකිරි අලුත් තීම් එකෙන් පස්සෙ කොහොමත් ඩිෆොල්ට් ෆොන්ට් සයිස් තමා පාවිච්චි කරන්නේ මචන්. මගෙ ජාතකේ හොයන්න කලින් උඹෙ ජාතකේ හොයාගනින්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,142
    21,359
    113
    Dialog සහ Mobitel කල රුපියල් රු බිලියන 400 ක වංචාවක්

    • Wow
    Reactions: gnilukshi

    Similar threads