TRC SUSPEND LBN CABLE TV

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    TRC එක LBN CABLE TV service එක suspend කරා කියල sms එකක් ආවා lbn එකෙන්.
    දැන් channels වැඩ කරන්නෙත් නෑ.
    sms එකේ තිබ්බා ඉක්මනින් නැවත service එක start කරනවා කියලා.

    මොකක්ද සීන් එක කියල දන්නවද
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    move to a dish based service ex: videocon, dishtv, tatasky
    lbn i dont know now but few years back i had thier connection i felt it is expensive as well as very poor service