මගේ ෆෝන් එක 2011-08-27 නැති වෙලා මම TRC එකට ගිගින් ඒ ගැන කියලා ඒක දැනුම් දුන්නා..හිකිස් වැඩේ කියන්නේ ෆෝන් එක එකෙක් කුඩු කාරයෙක්ගෙන් සල්ලි දීල අරගෙන..ෆෝන් එකේ මගේ Girlge නම්බර් එක තිබුනා.. එකට දවසක් කෝල් එකක් ඇවිත් තිබ්බා දන්නේ නැති නම්බර් එහෙකින්..මම ඊට පස්සේ ඌට කෝල් කරා..කරාට පස්සේ ඌ කිව්වා ඌ කුඩු කාරයෙක්ගෙන් ෆෝන් එක ගත්තා කියලා..
මු මට කිවුවා ඌ කුඩු කාරයගෙන් ඌ ෆෝන් එක ගත්ත ගාන ඌට දෙන්න ඌ ෆෝන් එක දෙන්නම් කියලා..මම ඊට පස්සේ ඕක පොලිසියට ගිහින් කියලා උගේ නම්බර් එකත් දුන්නා..පොලිස් කාරයෝ මට කියනවා ඌව ගම්පහ Town එකට ගෙන්න ගන්න කියලා..හිකිස්..ඌව ගම්පහට ගෙන්න ගන්න පුලුවන්නම් ඒ හු**** කියන්න ඕනේද..ඊට පස්සේ මගේ ෆෝන් එක ගත්ත එකා සිම් මරු කරලා..මම ඊට පස්සේ වැඩේ අත ඇරියා..
හරියටම අවුරුද්දකට පස්සේ මට ලියුමක් එනවා TRC එකෙන් ඒ ෆෝන් එක මොන Network එහෙකවත් Use කරනේ නෑ කියලා..හිකිස්..ඌ ෆෝන් එක තියන් පොල් ගානව ඇති..ඌ සිම් එකක් දාල ඒක Use කරලත් මුන් කියනවා ඒක Use කරන්නේ නෑ කියලා










TRC Vs POLICE




















TRC Vs POLICE














