TRCSL එකේ Website එක...

harshasoon

Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    මෙච්චර සල්ලි හම්බ කරන, Telecommunication Regulate කරන ආයතනයක් වන TRCSL එකට හරි හමන් Web Site එකක්වත් නැත්තේ ඇයි... මේක නිකන් පොඩි එකෙක් හදපු එකක් වගේනේ..

    1686032623511.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,557
    113
    සේදවත්ත
    මෙච්චර සල්ලි හම්බ කරන, Telecommunication Regulate කරන ආයතනයක් වන TRCSL එකට හරි හමන් Web Site එකක්වත් නැත්තේ ඇයි... මේක නිකන් පොඩි එකෙක් හදපු එකක් වගේනේ..

    View attachment 206902
    ආන්ඩුවේ සෙට් එකම ඕම තමා , කාටුන් වගේ . EDB සයිට් එක නම් හොදයි. ජල එකට යන්නකො සු.පි.රි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අජිත් අජිත්
    ගාමිණි ගාමිණි
    වගෙ ෆේස්බුක් නම දාගෙන ඉන්න ඩ්යල්ස් ඉන්නෙ බන් TRCL එකෙ :rofl: :rofl:
    ඇයි බන් උන් එහෙම
    එකම නම තුන්පාරක් දාගත්තු එවුනුත් මම දැකලා තියෙනවා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,935
    5,548
    113
    ඇයි බන් උන් එහෙම
    එකම නම තුන්පාරක් දාගත්තු එවුනුත් මම දැකලා තියෙනවා
    First name, Last name කියන්නෙ මොකද්ද කියල තේරෙන්නෙ නැතිව මං හිතන්නෙ..

    කුමාර කුමාර.. තමා මම වැඩිපුරම දැකලා තියෙන්නෙ :D
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම කියන්න එපා. ඕක ඔහොම උනාට ඕක හදන්නත් බජට් එක මිලියන 70/80ක් විතර යන්න ඇති 😋
    මූ මේ විකාර අදහස් ඔලුවට දාලා ඕක වෙනස් කරොත් තවත් අපේ බදු සල්ලි මිලියන 100කට විදියි 😅
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඇයි බන් උන් එහෙම
    එකම නම තුන්පාරක් දාගත්තු එවුනුත් මම දැකලා තියෙනවා
    ෆස්ට් නේම් එක ගාමිණී කියලා දාලා සේව් කරන්න හදනවා. සෙකන්ඩ් නේම් එක නැතිව සේව් කරන්න දෙන්නෙ නෑ. ටවුකන්ඩ කියලා සෙකන්ඩ් නේම් එකටත් ගාමිණී කෑල්ලම දාලා සේව් කරනවා. :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕක Windows 8 / 8.1 ට උපහාරයක් විදිහට හදපු එකක්
    Layout එකනම් එහෙම හිතාගෙන හදලා තියෙනවා.

    ඒත් පාට බලපංකෝ කරන්දෙණිය පැත්තේ එකෙක් design කරලා වගේ. රෝස පාට දම් පාට ලුමිනස් පාට 😵‍💫

    මුං තමයි දම් රැජිණ බස් පික්කො
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    Top 3 comments live up to the name

    ඕක Windows 8 / 8.1 ට උපහාරයක් විදිහට හදපු එකක්

    Nokia Lumia Phone ekak open kara wage 🤣

    අජිත් අජිත්
    ගාමිණි ගාමිණි
    වගෙ ෆේස්බුක් නම දාගෙන ඉන්න ඩ්යල්ස් ඉන්නෙ බන් TRCL එකෙ :rofl: :rofl:
     
    • Like
    • Love
    Reactions: NRTG and MBKESCM