TRCSL නැති ෆෝන් වටලනවා 👏 සුපිරි 📱

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,737
    2,862
    113
    colombo
    සිරාවටම හොඳ වැඩක්. කොන්ද පණ තියෙන වැඩක්.


    හැබැයි දිගටම නේ දේ වෙන්න ඕනේ. අන්තිමට. බිස්නස් කරන් වුන් කොහොමත් දැන් ඇමතිලා ව අප්‍රෝච් කරයි අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. පස්සේ දෙන්න යාළු වෙලා ගනුදෙනුව කරගෙන. ආයේ පරණ විදියට ම අරුන් බදු වංචා කරලා විකුණයි.

    මෙතුවක් කාලෙට ලංකාවේ වුණේ මේක.


    සහ ලාල්කාන්ත ප්‍රසිද්ධියේම කරනවා කිව්වේ මේක. සමාජ ප්‍රග් ධනය. 500,000 ගානේ එක කෝල් එකකිංකරන්න.

    වැව රක්ෂිත වල ඉදිකීරීම් කඩා ගෙන ගියා. එක පාරමා එක නවතිනවා.

    ආන්ඩුවේ වැරදි කරනකොට කාගහන්න කියන්නේ මේකයි. ලාල් ගේ ගෙවල් ගත්ත විදිය සමාජ ප්‍රාග් ධනය හොයලා බෙහෙත දුන්නා නම්

    මෙහම ටයිප් කරන්න ඕනේ ත් නැහැ ආයේ වෙන ඇමතිලා කරන්න හිතන්නේ ත නැහැ

    ජෙප්පෝ එතකොට නම් ෂුවර් ඇව්‍රුදු 20ක් වත් හොල්ලනවා බොරු


    බස් වල තොරම්බල ගලවාගෙන ගියා ඒවාත් නවතිනවා.