TRCSL නැති phone අයින් කරනවා කියන්නේ ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    TRCSL Approve නැති Phone අයින් කරනවා කියන්නේ ? හෙට අනිද්දා දිහාට iphone 7 128GB Used එකක් ගන්න හැදුවේ රට පාවිචිචි කරපුවා විකුනන්න තියෙනවා නේ එකයි
    ඒවාට TRCSL Approve නැ නේ ? අවුලක් ද ?
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    TRCSL Approve නැති Phone අයින් කරනවා කියන්නේ ? හෙට අනිද්දා දිහාට iphone 7 128GB Used එකක් ගන්න හැදුවේ රට පාවිචිචි කරපුවා විකුනන්න තියෙනවා නේ එකයි
    ඒවාට TRCSL Approve නැ නේ ? අවුලක් ද ?

    Ow. ganna epa.
    gannawa nam TRCSL eke register karala illapan.
     
    • Like
    Reactions: D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රට ඉදන් පෝන් එකක් ගෙන්නවත් බැරි වෙන සීන් එකක් තියෙන්නෙ .

    මොනවා උනත් හොද දෙයක්.හැමදේටම ප්‍රමිතියක් තියන එක ගොඩක් වටිනවා
     
    • Like
    Reactions: D_Mad

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,624
    21,172
    113
    රට ඉඳන් එන උන්ට එයාර්පෝට් එකේදිම කර ගන්න පුලුවන්නම් හොඳයි,,,නැත්තන් ඔන්ලයින් හරි....
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    A kiyanne?

    4. Objective

    With the aim to curtail the counterfeit mobile phone market, discourage mobile phones theft and protect consumer interest, TRCSL intends to implement Central Equipment Identify Register (CEIR) that connects to the IMEI database of all the mobile Operators. CEIR acts as a central system for all network Operators to share black listed mobile terminals so that devices blacklisted in one network will not work on other networks even if the Subscriber Identity Module(SIM) card in the device is changed.

    http://www.trc.gov.lk/component/k2/itemlist/user/63-2018-03-12-17-44-50.html?start=102
     
    • Like
    Reactions: D_Mad

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Already existing phones walata awlak na so baya wenna epa! Issarahata thamai mun oka karanawa kiyanne eth matanam sure na oya TRCSL eke Registered nathi phone shop register karawanna karana wadak wage LOL
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,072
    27,735
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හොද දේට අපි හොදයි කියන්න ඕන.
    නැත්තම් ලපයි සිපයි සේරම ගාව ඇපල් පොන් තියෙන්නේ
    ඇපල් වල ලක්සරි එක තියා ගන්න මේක හොද වැඩක්
     
    • Like
    Reactions: topkollek