TRCSL වෙතින් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    agree - mehe gotawa market kala wage
    ෆෝන් එකක් ගැන කතා කරත් උබ ට මාතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරයි . මොකද ඒ කාලේ උබල ගේ ගෙවල් පැත්තේ වත් අවාද ගොටා හොරෙන් හොරෙන් 🤭🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,179
    20,784
    113
    හස්තිශෛලපුර
    ෆෝන් එකක් ගැන කතා කරත් උබ ට මාතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරයි . මොකද ඒ කාලේ උබල ගේ ගෙවල් පැත්තේ වත් අවාද ගොටා හොරෙන් හොරෙන් 🤭🤭

    උදාහරනයක් ගත්තේ බන්.. උබට ටිකක් අවුල් ගියාද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    නෑ බන්. මම එහෙම එක ෆෝන් එකක්වත් අරන් නෑ.
    කොහෙන්ද ගත්තෙ? කොහොමත් හැම තැනම already verified ඒවා තිබුණේ. Mc eke පිටකොටුවේ මහරගම නුගේගොඩ ඔය shops ඔක්කොම verified
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    2years walata wada parana nokia basic phone eka trcl approved na kiyala message ekak awa.

    IMG_20201217_070242.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔවා හරියන වැඩ නෙවෙයි . හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා පිටරට කැඩිච්ච පවිචචි කරපු ෆෝන් ගෙනල්ලා හදලා Housing එක මාරු කරලා අළුත් phone කියලා විකුණන එක නම් කරන්න අමරුවෙයි
    TRC approve eka ganna illanne import/gaththa bill ekakui, specification witharai. Ithin kali mattu karapu phone ekakatath boru bill ekak hadala specification tika yawwama approval ganna puluwan.

    Oken wenne anonymous phone walin drug deal karanna wage amarui, TRC approval ekata NIC, business registration wage dewal illanawa.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    TRC approve eka ganna illanne import/gaththa bill ekakui, specification witharai. Ithin kali mattu karapu phone ekakatath boru bill ekak hadala specification tika yawwama approval ganna puluwan.

    Oken wenne anonymous phone walin drug deal karanna wage amarui, TRC approval ekata NIC, business registration wage dewal illanawa.

    අර approval වැඩේ හරිගියාද බ්‍රෝ?
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.