TRCSL වේග සීමා පණවයි..? ICTA ලොක්කා ගෙදර යයි…!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    z_p01-TRCSL.jpg

    ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් පරිදි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට සේවා සපයන්නන්ට උපදෙස් ලබා දුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

    ඒ අනුව මේ වන විට Facebook, WhatsApp, Instagram, Twitter, YouTube වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසිම අවහිරවී තිබෙනවා.

    එමෙන්ම අන්තර්ජාල සේවා සැපයුම් ආයතන (ISP) විසින් මේ වන විට සංඥා සම්ප්‍රේෂණය සහ දත්ත වේගයන් අඩාල වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මෙය ශ්‍රී ලංකා ටෙලිකොම් හි FIBRE ජාලයන් වල පවා මේ වන විට සිදුවී ඇත. මෙය Facebook Live වැනි සේවා හි වීඩියෝ සම්ප්‍රේෂණයට බාධා කිරීම අරමුණ විය හැකියැයි තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ පවසති.

    මේ අතර තොරතුරු සහ සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) හි සභාපති ඕෂධ සේනානායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

    https://cia.lk/resignation-of-icta-chairman/
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest

    මෙය Facebook Live වැනි සේවා හි වීඩියෝ සම්ප්‍රේෂණයට බාධා කිරීම අරමුණ විය හැකියැයි තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ පවසති.

    🤣🤣🤣 හම්මට.... නෑ... 🤭