TRCSL approval for online purchased Phone??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,677
    113
    mchn, do we need to get TRCSL approval for a mobile phone we receive from a foreign country as a purchase or as a gift ?

    can't we just use it without registering it? if we can't how do we register the device?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කවුද බන් trc ගන්නෙ කෑලී ගෙනාවා එසෙම්බල් කරා.



    69-FCC2-FA-5-CA2-4-B25-A159-A4-E432-C6-DE39.jpg

    C3-FA539-A-96-D7-454-C-94-E2-FA8-B16-D6-B087.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඕවා කරන්න පුලුවන් වැඩ නෙවේ බන්. ලොරි ටොක් දුන්නෙ එහෙම කරනවා කියලා. රට ඇතුලට ගෙනාවා නම් හරි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    බැහැ. කවදා හරි කෙල කරනවා. ඒක ඕඩරයයි දෙන්න තියෙන්නේ TRCSL එකෙන්. ඕක නොදී තියන හින්දා තමා ඔය කට්ටිය තාම පාවිච්චි කරන්නේ. ඕක registerකරගනින් online තියනවා free.
     
    • Like
    Reactions: TNHM and honesty

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,772
    113
    - උඩරට -
    TRCL බලනව කීවට බලන්නේ නෑලූ, මම දන්න යාලුවෙක් ගේ ෆෝන් එකක මොබිටෙල් සිම් එක වැඩ නෑලු TRCL රෙජිස්ටර් නෑ කියලා , මොබිටෙල් ඇර අනිත් සේරම වැඩලු 🤣🤣
     
    • Like
    • Haha
    Reactions: NRTG and kinkon

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.