TRCSL Approved

madhawa666

Active member
  • May 13, 2007
    305
    43
    28
    TRCSL Approved nethi phone ekak gaththoth awulda?

    Danna kattiya poddak pehedili karala denna..

    thama sim Activate wenawa,
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,440
    113
    ඒවා ගන්න එපා රජයේ නීති රෙගුලාසි වලට අනුමත වෙන්න අනුගත වෙන්න
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    Warranty නෑ ඒක තමයි අවුල. ගොඩක් වෙලාවට අවුරුද්දක් ඇතුලත, ඒ කියන්නේ warranty period එක ඇතුලේ, ෆෝන් එකේ අව්ලක් වෙන්න නම් එක්කෝ common factory fault එකක් නැත්නම් ඉතින් කරුම වේලාව කියන හේතු දෙකෙන් එකක් නිසා තමයි 🫠 ඉස්සර නම් ඔය non-trcsl, trcsl (with company warranty) price අතර ලොකු වෙනසක් තිබ්බේ නෑ. දැන් නම් සැලකිය යුතු වෙනසක් තියෙනවා. ගාන අව්ලක් නැත්නම් ඉතින් trcsl තියෙන එකක් ගන්න, නැත්නම් ඉතින් non trcsl එකක් ගන්න. අව්ලක් උනොත් වේලාව තමයි.
     
    • Like
    Reactions: madhawa666

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    TRCSL Approved nethi phone ekak gaththoth awulda?

    Danna kattiya poddak pehedili karala denna..

    thama sim Activate wenawa,
    අවුලක් නැහැ prison wallet, vaginaz වල condom වල ඔබලා ලංකාවට ගෙනල්ලා ලංකාවේදී box print කරලා sealed කරපු ඒවා ඔය. අප්පිරියා නැද්ද ඕවා ගන්න.
     
    • Wow
    Reactions: madhawa666

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,455
    113
    math UK walin phones dekak genna inne. Kalin gatta dekata nam thama awlak na
    uk වලට වඩා ලංකාවේ non-trcsl එකක් ගන්න එක ලාබයි වගේ නේ මචන් , මම A 56ක් බැලුවා £424 ක් ඒ කියන්නේ 170000/= වගේ ලංකාවේ non-trcsl එකක් 110000/= කට ගන්න පුළුවන්

    කොහොමද බන් එහෙම වෙන්නේ ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,119
    49,460
    113
    සේදවත්ත
    කයිය සහ කෙදිරිය බන්. කිසි අවුලක් නෑ. ආන්ඩුවෙන් ඔය කියනවා පමණයි ක්‍රියාත්මක වෙන් නෑ ඕවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    uk වලට වඩා ලංකාවේ non-trcsl එකක් ගන්න එක ලාබයි වගේ නේ මචන් , මම A 56ක් බැලුවා £424 ක් ඒ කියන්නේ 170000/= වගේ ලංකාවේ non-trcsl එකක් 110000/= කට ගන්න පුළුවන්

    කොහොමද බන් එහෙම වෙන්නේ ?
    mama kiwwe seconda hand ebay auctions. Ammala UK inna nisa mama eyala athe gennagannawa Giyapara gatte 13 po and 13 pro max dekak man hitanne ekakin mehe ganata wada 30 - 40 laba tibba. Full set original mint badu.
    ebay UK eke global ship karanne nethi ewa ganna puluwan aduwata. Global yana ewata bid wadinawa ne neti wenne. but, local pickup UK only wage ewata bids adui. badhuth hodai
     
    • Like
    Reactions: hi.dushan