TRCSL raid

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    meka awulak nadda?
    මචන් මේවා ජපානෙන් ගෙන්නන්නේ. සෝනි ඒවා නම් තනිකර කුණු ගොඩවල්. සිග්නල් කේස් බරටම තියනවා. මේ එකක්වත් ග්ලෝබල් ඒවා නෙමෙයි. මොකද සිග්නල් බෑන්ඩ් ලංකාවට සෙට් වෙන්නෙ නෑ. මේවා ගන්න සමහර උන් සෝනිවලට බනිනවා. ඒක් ග්ලෝබල් වර්ශන් සෝනි ෆෝන් සුපිරියි. 5 iiවල ඩ්ස්ප්ලේ කේස් එහෙම බරටම තියනවා. සෝනී, පික්සල් දැන් හොර පාරෙන් ආවට, මීට අවුරුදු ගාණකට කලින් ඉදන් ඇපල් ෆෝන් ලංකාවට එන්නෙත් මේ විදියටම තමයි. ඇපල් , සැම්සන් , මොටරෝලා වගේ පාවිච්චි කරපු ෆෝන් ලංකාවට ගෙනත් විකුණනවා. ඉක්මන් සයිට් එකේ, ෆේස්බුක් ගෘප්වල ඕනි තරම් සෙලස්ලා ඉන්නවා. උබලා ඇත්තටම සෝනි, පික්සල්, ඇපල් වලට ආස නම් ග්ලෝබල් වර්ශන් ඔරිජිනල් එකක් අලි එකෙන්වත් ගෙන්න ගනිල්ලා. නැත්නම් ලංකාවේ එජන්ට්ලගෙන් ගනිල්ලා.

    පරණ සෝනි, පික්සල්වලට ලංකාවෙදි ලැබෙන්නේ මාසෙක වොරන්ටියක් විතරයි. ඩිස්ප්ලේ ගියොත් විතරක් ෆෝන් එකට ෆෝන් එකක් දෙනවා. මාසයක් ගියාට පස්සේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියොත් විදයම් කරපු සල්ලි ගගේ දැම්මා වගේ ෆීලින් එකක් එයි. ඒ නිසා රු 50000කට වඩා වැඩීයෙන් වියදම් කරලා ෆෝන් එකක් ගන්නව නම් පුළුවන් තරම් අලුත්ම එකකට යන්න ට්‍රයි කරපන්.

    TRCSl එකේ උන්ට මේවා අල්ලන්න බැරි කමක් නෑනේ. මේවා විකුණන උන් මේවා විකුණන්නේ ෆේස්බුක්, ඉක්ම්න් වගේ වෙබ් සයිට්වල. මේවා දැක්කේ නෑ. අපි මේවා දැක්කේ නෑ වගේ බොරු බයිලා ගහලා වැඩක් නෑනේ
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812

    pixel 7 honda weida?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    pixel 7 honda weida?
    මම දන්න තරමින් පික්සල් බ්‍රැන්ඩ් නිව් ලංකාවේ නෑ. අලි එකේ හොද රේටින් තියන සෙලර් කෙනෙක්ගෙන් බලපන්
     
    • Wow
    Reactions: kasunkaru

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    colombogirl la wadak na nagaa, mata hitha giye oyata witarai nagaa :rofl:
    Oh No Reaction GIF by Travis
     
    • Haha
    Reactions: Ritigala Jayasena69