Treadmill ekak ganna ona

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    Machanla mata Treadmill ekak ganna ona budget eka 70000 vage tiyen ne.poddak danna aya kiyanavada kagenda ganna hoda kiyala.(eser marketing, wow, quantum,,,,
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    70,000 wage thiyana ewage running area eka poddak adui. motor ekata warranty thiyana ekak ganna
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දන්නා ගොඩක් අය Treadmill අරන් ටික දවසක් කරලා ඔහේ පැත්තකට දාල තියනවා. මම හිතන්නේ Treadmill ගන්නවට වඩා හොඳයි Gym එකකට යන එක. ජිම් එකේ ගොඩක් මැශින්ස් වර්ග තියනවා. අනෙක Instructor කෙනෙකුත් ඉන්නවා. උබට ගන්නම ඕනේ නම් පොඩ්ඩක් ඉක්මන් එකේ බලපන්. ගොඩක් අය විකුනන්න දාල තියනවා. උබටත් වෙන්නේ ඔය වගේ අරන් ටික දවසකින් පැත්තකට දාල තියන්න තමයි. ටික දවසක් යනකොට කම්මැලි හිතෙනවා ඕක කරන්න. මම අයෙත් කියන්නේ පලයන් ජිම් එකකට.
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    මම දන්නා ගොඩක් අය Treadmill අරන් ටික දවසක් කරලා ඔහේ පැත්තකට දාල තියනවා. මම හිතන්නේ Treadmill ගන්නවට වඩා හොඳයි Gym එකකට යන එක. ජිම් එකේ ගොඩක් මැශින්ස් වර්ග තියනවා. අනෙක Instructor කෙනෙකුත් ඉන්නවා. උබට ගන්නම ඕනේ නම් පොඩ්ඩක් ඉක්මන් එකේ බලපන්. ගොඩක් අය විකුනන්න දාල තියනවා. උබටත් වෙන්නේ ඔය වගේ අරන් ටික දවසකින් පැත්තකට දාල තියන්න තමයි. ටික දවසක් යනකොට කම්මැලි හිතෙනවා ඕක කරන්න. මම අයෙත් කියන්නේ පලයන් ජිම් එකකට.

    cholesterol tiyenava ban 326 ta.eka ganna beluwe.issara gym giya.dan time ekak nehe yanna.ekae ekak ganna beluwe.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    cholesterol tiyenava ban 326 ta.eka ganna beluwe.issara gym giya.dan time ekak nehe yanna.ekae ekak ganna beluwe.

    මොනාද බන් වෙලාව නැති කතා. ඕන තරම් මිනිස්සු වැඩ ඇරිලා ඇවිත් ජිම් යනවා. මචං කොලෙස්ටරෝල් තියනවනම් පලයන් දිගටම ජිම් එකකට. එතැනදී හොඳට කෙරෙනවා. කොලෙස්ටරෝල් තියාගෙන සෙල්ලම් කරන්න එපා. අවුලක් නැහැ අඩුවට ගන්න පුළුවන් ඉක්මන් එකේ බලපන්.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    baya karanna nevei ubata kiyanne
    treadmill padala api danna ganu kenekta atharitis ava.
    vayasa kohomath 45k vithara venava e manussayata.
    moanava kararth honda updesayaka athuva karahan.
     
    ate parak gahala nida ganin ponnayo.

    උබ තාමත් ඉන්නවනෙ හුත්තො වද දිදී එකලිරියෙ මන් හිතුව මැරිලා කියලා රෙපුත් වැඩිවෙලා..උබට රෙප් දීපු එකෙක් හම්බුනොත් අටපට්ටමට කියපන්