වසර පහක් තිස්සේ රටම හිනැස්සු බැක්සයිඩ් ඩිෆෙන්ඩර් මැඩම්ට පාර්ලිමේන්තු අසුන අහිමි වී තිබේ.අවසානයේ පුතාණෝගේ වේදිකාවට ගොඩවුවද ලීක් වූ හඩ පටයෙන් ඔහුව විවේචනය කිරීමද කැපී පෙනිණි.කෙසේවෙතත් තුන්වන සිල් පදය පණ මෙන් සුරකින,සංඝයාගේ ශීලය සම්බන්ධ කැක්කුමකින් පසුවන, බැක්සයිට් විශේෂඥ ,බඩු කින් ගොන්ජන් හෙවත් ඩිෆෙන්ඩර් මැඩම්ගේ සගයාට නම් යළිත් වරක් හොරු ඇල්ලීම සඳහා පාර්ලිමේන්තු වරම් ලබාදෙන්නට ගම්පහ බුද්ධිමත් ජනතාව මෙවරත් කටයුතු කර තිබේ.ඉදිරියේ වැඩි වැඩියෙන් හොරු අල්ලන්නට,බැක්සයිඩ් කරන්නට සහ දුරකතන සංවාද පටිගත කරන්නට එතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා.
බැක්සයිඩ් ඩිෆෙන්ඩර් මැඩම්ට උපහාරයක් වේවා.කල සේවයෙන් බිදක්..
බැක්සයිඩ් ඩිෆෙන්ඩර් මැඩම්ට උපහාරයක් වේවා.කල සේවයෙන් බිදක්..

