Tribute To Sunil Perera Song

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113


    Link

    සුනිල් පෙරේරා ගෙන් දෙරනෙ සාකච්ඡා වකදි දේශපාලනයට එන්න කැමතිද කියලා ඇහුවම , ඔයා කැමතිද පොදු වැසිකිලි අස්සෙ රිංගන්න කියලා මාධ්‍ය වේදියා ගෙන් අහනවා. කාටවත් කඩේ ගිය පොරක් නෙමයි.

    පොරගෙ මියුසික් වීඩියෝ උනත් නෙක්ස්ට් ලෙවල්. කොස්ටියුම් ම කීයක් මාරු කරනවද.



    ලින්ක්

    මොනා උනත් වටින යමක් කොරපු පොරක්