මේක ඉන්දියාවේ property එකක් නෙවෙයි නේද? අපිට කැමති කෙනෙක්ට ආයේ බදු දෙන්න පුළුවන් ඇති නේ..?
හම්මා... එන්ජින් වලට කොහොම ඇත්ද ඉතින්..
https://en.wikipedia.org/wiki/Octane_rating
මෙහෙමයි.. උන්ගේ මිනිස්සුන්ට දරන්න පුළුවන් gasoline cost එක. අපේ ඒකත් වැඩි කලොත් මෙච්චර variety එකක් දාලා ඒක සමහර මිනිස්සුන්ට විතරක් ගන්න පුළුවන් වෙයි. business කරන හැමෝම හොයන්නේ උන්ට profit මිසක් quality output එකක් නෙවේ.. ඒක තියෙන්නේ මගේ හිතේ විතරයි..![]()
ඒව ඉතිං චන්දෙ කාලෙට තමා පෙන්නුම් කරන්නෙ. පස්සේ ආයෙ ගැඹුරු තැනටම ඇදිල යනව.![]()
අහෝ දුකකි.![]()
බලපල්ලා කොල්ලනි මේ උට්ටේ එක ආණ්ඩුවක් වත් මන්නාරමේ තෙල් ටික ගත්තේ නෑනේ
.. මදැයි බලන් හිටිය හවුස්මේඩ්ලා තියන් අරාබි කාරයෝ වගේ ආතල් එකේ ඉන්න ගියා
මුන් අපේ අහිංසක හීනේ බොඳ කරා 




මන්නාරමේ තෙල් ගවේෂණය ගැන බය උනා ඉන්දියාව ...උන් ගියේ පෝර්ක් සමුද්‍ර සන්ධිය පුළුල් කරලා එකට කෙලවන්නයි හම්බන්තොට ට කෙලවන්නයි 



kawda ban pagawak illuwe ? 
