TRIO SHINE වලට HD Peo TV චැනල් මොකුත් නැත

AnuradhaRa

Well-known member
  • අවශ්‍ය නම් පැකේජ් එකට අමතරව වෙනම ඇඩ් කරගන්න වෙනව

    ඊට අමතරව
    මේ චැනල් 6 ත් නොමැත

    25 Times Now
    47 Discovery
    52 Starlife
    69 Cmusic
    70 MTV
    82 Zoom
    104 Monara
    160 Bloomberg Television
    162 RT

    Trio Shine Peo TV Channel 75 යි කිව්වට චැනල් 77 ක් තියෙනව

    Peo TV Silaver එකට චැනල් 84 ක් තියෙනව

    ඇයි බං Trio Shine දාගන්න SLT එකටම යන්න ඕනෙ? :unsure:

    @Heshan Daminda
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මට නන් කිව්වේ මෙන්න මේ පොන්සියා +94 71 332 332 Peo TV Bronze එකේ HD චැනල් නැහැයි කියලා. HD චැනල් එකක් වත් රිවයින්ඩ් නෑ හැබැයි. බලමු හෙට බිල ආවම කොහොමද කියලා.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මට නන් කිව්වේ මෙන්න මේ පොන්සියා +94 71 332 332 Peo TV Bronze එකේ HD චැනල් නැහැයි කියලා. HD චැනල් එකක් වත් රිවයින්ඩ් නෑ හැබැයි. බලමු හෙට බිල ආවම කොහොමද කියලා.

    ෆයිබර් වලට කොහොමත් HD Channel තියෙනව. අපේ තියෙන්නෙ සිල්වර් පැකේජ් එක. ඒකටත් තියෙනව
    මම කියන්නෙ HD චැනල් රිවයින් කරල බලන්න බෑ මොන පැකේජ් එක ගත්තත් කියල
     
    • Like
    Reactions: NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ෆයිබර් වලට කොහොමත් HD Channel තියෙනව. අපේ තියෙන්නෙ සිල්වර් පැකේජ් එක. ඒකටත් තියෙනව
    මම කියන්නෙ HD චැනල් රිවයින් කරල බලන්න බෑ මොන පැකේජ් එක ගත්තත් කියල
    PEO TV එකේ Menu-> Self care-> Current Entitlement එකට ගිහින් බලපං පැකේජ් එක වැටෙනවා.

    IMG_20250503_175811.jpg

    ------ Post added on May 3, 2025 at 6:01 PM
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    WEB FAMILY ACTIVE inne bill aka 7000 vitara yana peotv ekka Trio Shine yanna baluwe

    mata dana ganna one

    1) speed aka komada?
    2)bill aka kiyak enawada?
    3)peotv channel add karaganna puluwanda? (slt akan bari case akak kwa)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,242
    113
    WEB FAMILY ACTIVE inne bill aka 7000 vitara yana peotv ekka Trio Shine yanna baluwe

    mata dana ganna one

    1) speed aka komada?
    2)bill aka kiyak enawada?
    3)peotv channel add karaganna puluwanda? (slt akan bari case akak kwa)
    unlimited home+voice 7300 with tax
    ekata peo tv eka silver package add unama 1125+ 42% tax

    total 7300+1600= 8900
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    WEB FAMILY ACTIVE inne bill aka 7000 vitara yana peotv ekka Trio Shine yanna baluwe

    mata dana ganna one

    1) speed aka komada?
    2)bill aka kiyak enawada?
    3)peotv channel add karaganna puluwanda? (slt akan bari case akak kwa)
    web family plus eken math maru una trio ekata.

    social media addon eka dala bill eka 7330 awit tibba
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අවශ්‍ය නම් පැකේජ් එකට අමතරව වෙනම ඇඩ් කරගන්න වෙනව

    ඊට අමතරව
    මේ චැනල් 6 ත් නොමැත

    25 Times Now
    47 Discovery
    52 Starlife
    69 Cmusic
    70 MTV
    82 Zoom
    104 Monara
    160 Bloomberg Television
    162 RT

    Trio Shine Peo TV Channel 75 යි කිව්වට චැනල් 77 ක් තියෙනව

    Peo TV Silaver එකට චැනල් 84 ක් තියෙනව

    ඇයි බං Trio Shine දාගන්න SLT එකටම යන්න ඕනෙ? :unsure:

    @Heshan Daminda
    TV balanna welawak thiyanawada? lol