Trip එකක් යන්න van එකක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Trip එකක් යන්න van එකක්

    මචන්ලා අපි 15 දෙනෙක්ට විතර ට්‍රිප් එකක් යන්න පුලුවන් දන්න වෑන් එකක contacts තියනවා නම් කියපන්කෝ :love::love:

    යන්නේ කොළඹ ඉඳන් මචන්ලා. මාතලේ, රිවස්ටන් පැත්තේ තමයි යන්න බලුවේ
     
    Last edited:
    • Like
    Reactions: powersport

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා අපි 15 දෙනෙක්ට විතර ට්‍රිප් එකක් යන්න පුලුවන් දන්න වෑන් එකක contacts තියනවා නම් කියපන්කෝ :love::love:



    pm karapan koheda yanne kiyala,
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    oya koheda

    uba koheda?

    pm karapan koheda yanne kiyala,

    yanne koheda
    budget kiyada
    uba koheda/pic karanne kohenda

    KDH tiyenawa 2010 / high roof newey

    යන්නේ කොළඹ ඉඳන් මචන්ලා. මාතලේ, රිවස්ටන් පැත්තේ තමයි යන්න බලුවේ. අඩුවෙන්ම ගන්න තියනව නම් හොඳයි A/C එහෙම ඕනේ නෑ
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Budget eka kohomada
    WhatsApp number ekak pm karapan machan mama photo ewannam
    Western province wala aduma rate eka munge
    With AC unath ubala yai
     
    Last edited: