Trip to Matale - HELP

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Hi මචංලා...

    අම්මල එක්ක මේ මාසෙ මාතලේ trip එකක් යන්න හිතන් ඉන්නෙ දවස් දෙකක (weekend)...

    ඉතින් ඒකට මට ඔයාලගෙන් උදව් ඕන කොහොමද යන්නෙ කියන එක ගැන...

    යන්නෙ FB15 car එකක හතර දෙනෙක්...

    උදේට නුවර ගිහිල්ල මාලිගාව වැඳල එහෙන් මාතලේ යන්න ඉන්නෙ...

    යන්න හිතන් ඉන්නෙ මේ order එකට

    1. සෙම්බුවත්ත (map එකේ පෙන්නන්නෙ මඩවල, ඇල්කඩුව පාර)
    2. අලුවිහාරය
    3. බඹරකිරි ඇල්ල
    4. රිවස්ටන්
    5. මොරගහකන්ද ජලාශය
    6. දඹුලු ලෙන් විහාරය
    7. නාලන්දා ගෙඩිගේ
    8. කොළඹ
    මේක හොඳයිද?

    නුවරට උදේ 8ට විතර යන්න ඉන්නෙ...

    පාරවල් කොහොමද?

    බඹරකිරි ඇල්ලට ගොඩක් දුර පයින් යන්න ඕනිද වාහනේ දාල?

    රිවස්ටන් උඩට වාහනේ යන්න පුළුවන්ද?
    Screenshot (3).jpg

    නවතිනව නම් කොහෙන් වගේද බලන්න ඕන?
    Half board තමා බැලුවෙ...
     
    • Like
    Reactions: kinkon

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    සෙම්බුවත්ත para nam issara yanna be car walata. dan hadalada danne ne. anith than nam aulak ne car eken yanna puluwan. ඇල්කඩුව පාර tamai yanna tiyenne. carpet ne habai. රිවස්ටන් udata nam wahanene yanna be mataka widiyata. api nam pain giye.
     
    • Like
    Reactions: kvu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,551
    15,115
    113
    New Zealand
    නිවාඩු දවස් අල්ලලා රිවස්ටන් යන එක මෝඩ වැඩක්, මාර ට්‍රැෆික් එකක් බන් තියෙන්නෙ. ටැෆික් එක හැදෙන්නෙ ලේලන් ඩ් බස් කාරයෝ නිසා. බස් දිග වැඩි නිසා වංගු ගන්න රිවස් කරලා කපලා ගද්දි සෑහෙන වෙලාවක් යනවා. එතකොට සෑහෙන වෙලාවක් පාරේ ඉන්න වෙනවා. රිවස්ටන් යනව නම් පාන්දර6 වගේ වෙද්දි එතන ඉන්න පලයන්, ඊට පස්සේ එතනින්ම පල්ලෙහා පාරෙන් දාලා මොරගහකන් ද පැත්තට එන්න පුලුවන්. එහෙම නැත්නම් 1 වෙනි දවසේ උබලා අනිත් තැන් ටිකට ගිහින් රෑ නවතින්න රිවස්ටන් කිට්ටුව ප්ලේස් එකක් හොයා ගනින්. පහුවෙනිදා පාන්දර රිවස්ටන් ගිහින් ඉතුරු ගමන් ටීක මැනේජ් කරගනින්
     
    එතකොට කොහොමද මචං යන්න ඕන?
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Car yna plwn sembuwththa pare awlk na…riverston unath udatama yna plwn…riverston ghin e pththenma moragahaknda balagena enna…ita pse nawulin daala dambullta yna

    ඒ පැත්තෙන් කියන්නෙ රිවස්ටන් නැගල ආයි බැහැලනෙ?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    Hi මචංලා...

    අම්මල එක්ක මේ මාසෙ මාතලේ trip එකක් යන්න හිතන් ඉන්නෙ දවස් දෙකක (weekend)...

    ඉතින් ඒකට මට ඔයාලගෙන් උදව් ඕන කොහොමද යන්නෙ කියන එක ගැන...

    යන්නෙ FB15 car එකක හතර දෙනෙක්...

    උදේට නුවර ගිහිල්ල මාලිගාව වැඳල එහෙන් මාතලේ යන්න ඉන්නෙ...

    යන්න හිතන් ඉන්නෙ මේ order එකට

    1. සෙම්බුවත්ත (map එකේ පෙන්නන්නෙ මඩවල, ඇල්කඩුව පාර)
    2. අලුවිහාරය
    3. බඹරකිරි ඇල්ල
    4. රිවස්ටන්
    5. මොරගහකන්ද ජලාශය
    6. දඹුලු ලෙන් විහාරය
    7. නාලන්දා ගෙඩිගේ
    8. කොළඹ
    මේක හොඳයිද?

    නුවරට උදේ 8ට විතර යන්න ඉන්නෙ...

    පාරවල් කොහොමද?

    බඹරකිරි ඇල්ලට ගොඩක් දුර පයින් යන්න ඕනිද වාහනේ දාල?

    රිවස්ටන් උඩට වාහනේ යන්න පුළුවන්ද?
    View attachment 246072

    නවතිනව නම් කොහෙන් වගේද බලන්න ඕන?
    Half board තමා බැලුවෙ...
    සෙම්බුවත්තට ගිහින් එදාම රිවස්ටන් යන එක නම් තේරුමක් නැහැ. ටයිම් එක මදි. පළවෙනි දවසෙ සෙම්බුවත්තෙ ගිහින් fun එකක් අරන් එන ගමන්, අලුවිහාරෙට ගිහින් බඹරකිරිඇල්ලත් බලාගෙන රිවස්ටන් වලට කලින් තියෙන Holiday resort එකක නැවතිලා ඊළඟ දවසේ උදේම රිවස්ටන් ගිහින්, පිටවල පතන බලලා, සේර ඇල්ලත් බලලා අනිත් පැත්තෙන් ලග්ගල හරහා මොරගහකන්ද බලාගෙන නාලන්ද ගෙඩිගේ බලලා දඹුල්ල විහාරෙට ගිහින් රෑට කොළඹ යන්න පිටත් වෙන්න
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    සෙම්බුවත්තට ගිහින් එදාම රිවස්ටන් යන එක නම් තේරුමක් නැහැ. ටයිම් එක මදි. පළවෙනි දවසෙ සෙම්බුවත්තෙ ගිහින් fun එකක් අරන් එන ගමන්, අලුවිහාරෙට ගිහින් බඹරකිරිඇල්ලත් බලාගෙන රිවස්ටන් වලට කලින් තියෙන Holiday resort එකක නැවතිලා ඊළඟ දවසේ උදේම රිවස්ටන් ගිහින්, පිටවල පතන බලලා, සේර ඇල්ලත් බලලා අනිත් පැත්තෙන් ලග්ගල හරහා මොරගහකන්ද බලාගෙන නාලන්ද ගෙඩිගේ බලලා දඹුල්ල විහාරෙට ගිහින් රෑට කොළඹ යන්න පිටත් වෙන්න
    මොරගහකන්ද පැත්තෙන් නාලන්ද ගෙඩිගේ ගිහින් දඹුලු යන එකද ඒකෙ අනික් පැත්තද ළඟ?
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    Riverston para bambarakiri ellen ehata tikak durata carpet. wahana yanna puluwan kisi awlk na. api giye Feb 01/02. Axio idan gihin tibba. api giye vitz ekai panda ekai.
    laggala dan sera ella paththata para carpet. madak hariyen iwarai. sera ella lagata wenakan wahana yannath kisi awlk na.

    for more info - me thread eka balanna Matale Riverston. me mn kalin bike eke giyapu ekak.
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    Bakamunen dambullat dala nalanda balala kandy haraha enna

    මොරගහකන්ද පැත්තෙන් නාලන්ද ගෙඩිගේ ගිහින් දඹුලු යන එකද ඒකෙ අනික් පැත්තද ළඟ?
    Bakamunen dambullat dala nalanda balala kandy haraha enna
    ------ Post added on Feb 3, 2025 at 9:16 PM
     
    • Love
    Reactions: kvu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    මොරගහකන්ද පැත්තෙන් නාලන්ද ගෙඩිගේ ගිහින් දඹුලු යන එකද ඒකෙ අනික් පැත්තද ළඟ?
    රිවස්ටන් ගියොත් කොහොමත් යන්න වෙන්නේ ලග්ගල හරහා මොරගහකන්දට.ආපු පාරෙම ගියොත් සෑහෙන්න වටයක්.රිවස්ටන් ඉඳන් සේර ඇල්ලට ගිහිල්ලා එතනින් ලග්ගල> වැල්ලවල> මොරගහකන්ද> නාලන්ද> දඹුල්ල
     
    • Love
    Reactions: kvu