Trip Advisor Help එකක් දෙන්න පුලුවන් ද ?

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Trip Advisor Help එකක් දෙන්න පුලුවන් ද ?

    Trip Advisor ඉන්න සින්හලු help එකක් දෙන්න


    Trip Advisor එකේ business එකක් list කරාම ඒක අයින් කරන්න බැරි ද
    ඒකට product එකක් add කරාම ඒක Delete කරන්න පුලුවන් ද
    හරියටම location එක දෙන්නේ කොහොම ද Map එකේ place එක select කරන්නේ කොහොම ද
    Traveller කෙනෙක් book කරලා pay කරපු ගමන් අපිට payment එක එනව ද