පොඩි කෑලි කපල බැදල ගෙනියපන්. නැත්තම් තම්බල හොඳ airtight වීදුරු බෝතලේක දාල ගෙනියපන්.![]()
Dawasak vithara Chicken Freeze karanne nathuwa thiya ganna puluwan kohomada ?
සාමාන්යෙන් ලගම ටවුන් එකෙන් chicken , sausages වගේ ගනින් බන්, උබ කොහේ හරි කෑම්පින් වලට වගේ යනවා නම් මැරිනෙට් කරලා හොද air tide බෝතලේක දාලා ගෙනියපන් අවුලක් වෙන්නේ නෑ ,

