Trip Help ( Pasikuda )

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Machanla :love::love::love::love:
    images


    pasikudah-pasikuda-sri-lanka-1280x800.jpg


    Help ekak Ona ..
    api podi Trip ekk yanna inne 23th. Pasikuda.
    Ithn Ehe gihin Balanna thiyena Pot Tikak kiynwada ?
    EK eke innwane Travell Karana Kastiya,
    :D:D:D:D

    Advises Also Needed :rolleyes:


    P.S - Nawathinna pot ekakuth ona ..\



    LOKU udawwak Machanlaaa :love:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Gihin thiyenawa main ma thiyenne beach eka thamai:D3 years walta kalin giye a kalenum senaga goddal adui beach eka niyametama thibuna:D den num kohomada danne:oo:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    dan beach eka anthimao bang thambiyoo gihilla giholla kkala mama last week giyaa . puluwannam malu malu hotel side eke beach ekata yanna ethana shape.ubba tawa light house beach eka balannath ynna
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    paasikuda gihin ithin beach eka thamai balanna wenne:)pana thiyena belloth innawa:Ptrinco gihin thawa dewaala ehema balanna puluwan.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හබරණ පැත්තෙන් යනවා නම්, පොලොන්නරුව නටබුන් බලන්න පුළුවන්, දිඹුලාගල යන්න පුළුවන්, මාදුරුඔය ජලාශය බලන්න පුළුවන්, සෙවනපිටියේ උණුවතුර ලිං බලන්න පුළුවන්, ඊට පස්සේ වාලච්චේන කඩදාසි කම්හල බලන්න පුළුවන්, පාසිකුඩා බිච් එක, එතනින් ට්‍රින්කෝ පැත්තට යනව නම් ලංකා පටුන මුහුදු විහාරය, කොටිහඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය, සෙරුවිල පන්සල, බලන්න පුළුවන්. පාසිකුඩා නවතින්න නම් ඕන තරම් හෝටල් තියෙනවා, නැත්නම් වාලච්චේන පන්සල තියෙනවා.