Trip Help

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන්ලා මමයි යාලුවෝ සෙට් එකකුයි පුත්තලමේ යන්න හදන්නේ ..නිවාඩුවකට 01 night ඉන්න...5 දෙනෙක් ...නවතින්න හොද place එකක් දන්නේ නැද්ද ..beach එක ලග ...කල්පිටියේ හරි කමක් නේ.ගාන අඩු
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    පුත්තලමේ beach එකක් නැහැ. කල්පිටියේ ඕන තරම් තැන් තියෙනවා. රෙස්ට් හවුස් එක ලාබයි. හැබැයි චාටර්. හැම තැනම පොරවල් බොනවා. පොඩි උන් එක්ක යන්න බෑ. හැබැයි කෑම රහයි. රුවල රිසෝට් හොඳයි. ගණන් වැඩියි. ගිහිල්ල නවතින්න ජොයින්ට් එකක් හොයාගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: DJLik

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    පුත්තලමේ beach එකක් නැහැ. කල්පිටියේ ඕන තරම් තැන් තියෙනවා. රෙස්ට් හවුස් එක ලාබයි. හැබැයි චාටර්. හැම තැනම පොරවල් බොනවා. පොඩි උන් එක්ක යන්න බෑ. හැබැයි කෑම රහයි. රුවල රිසෝට් හොඳයි. ගණන් වැඩියි. ගිහිල්ල නවතින්න ජොයින්ට් එකක් හොයාගන්නත් පුළුවන්.

    thanks machan..komath kollo 5 k witara yanne..ruwala eka mama baluwa ganan machan.....

    danna wena adu thanaka nadda 6000 kata witara ganna cabana ekak 5 denaatama