Trip help

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    හබරණ හරහා සොමවතියට යනවා , ඒ අතර බලන්න තියෙන හොඳ තැන් මොනවද ....???හබරණ සෆාරි වගේ ඒවා තියෙනවද ????

    රේප් පමණි දිය හැක්කේ ....

    • Like
    Reactions: kellsupun

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මින්නේරිය වනොද්යනේ (හබරණ) සෆාරි යන්න පුළුවන්.

    පොළොන්නරුවේ ගල් විහාරෙ යන්න පුළුවන් (හරියට බලනවානම් දවසක්ම යනවා)

    පරාක්‍රම සමුද්‍රයේ හරි ඊට එහා පැත්තෙ තියන වැවේ නාන්න පුළුවන්.

    පරාක්‍රම බාහු පිළිමේ තියන තැනට යන්න පුළුවන්

    ප.ලි. කැමතිනම් මයිත්රීගේ ගෙවල් පැත්ත බලාගෙන ඩඩ්ලිගේ හෝටලෙත් බලල එන්න පුළුවන්.
    :P
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මින්නේරිය වනොද්යනේ (හබරණ) සෆාරි යන්න පුළුවන්.

    පොළොන්නරුවේ ගල් විහාරෙ යන්න පුළුවන් (හරියට බලනවානම් දවසක්ම යනවා)

    පරාක්‍රම සමුද්‍රයේ හරි ඊට එහා පැත්තෙ තියන වැවේ නාන්න පුළුවන්.

    පරාක්‍රම බාහු පිළිමේ තියන තැනට යන්න පුළුවන්

    ප.ලි. කැමතිනම් මයිත්රීගේ ගෙවල් පැත්ත බලාගෙන ඩඩ්ලිගේ හෝටලෙත් බලල එන්න පුළුවන්.
    :P

    ela ela machan thanks, මට පොළොන්නරුවේ ගිහින් වැඩක් නැ මචං , ඒවා බලල තියෙනවනේ , මින්නේරියනම් හොඳයිවගේ,ඒවගේතැන් ටිකක්තමයිඕන ....