අපි කොල්ලො 10 දෙනෙක් විතර යන්න ඉන්නවා ට්‍රිප් එකක්.. පොඩි අයිඩියා එකක් ඕන ලොකේශන් එකක් ඩිසයිඩ් කරගන්න...මේ තියෙන්නෙ අපි සෙට් එකම ආස විදිය
පොඩි කැලෑබද ප්‍රදෙශයක්
බයිට් එහෙම අපිම හදාගන්න ( බාබකියු බැදලා තම්බලා උයලා ) මෙතනදි හට්ටි වලන් අරන් යන්නෙ නෑ නවතින තැනින් හට්ටියක් මුට්ටියක් එහෙම ඉල්ලගන්න පුළුවන් වෙන්න ඕන
ටෙන්ට් නැහැ අපි ගාව නවතින්න මැටි හරි ඔය කොටේජ් හරි විලා එකක් හරි කමක් නෑ
පොඩි සද්දයක් දාලා සුමිහිරි පානේ එහෙම ගහලා ඉන්න පුළුවන් තැනක්. ගොඩක් ක්‍රවුඩ් ආවොත් එන ක්‍රවුඩ් එකට ඩ්ස්ටර්බ් නොවෙන්න ඕන
සැප පහසුව 100% නම් ඕන නෑ..හැබැයි සැපට නිදාගන්න පුළුවන් වෙන්න ඕන..කෑම ගැන අපි එච්චර බලන්නෙ නෑ
සීතල ප්‍රදේශයක් ගැනත් ප්ලෑන් එකක් තියෙනවා
නුවරෑලිය නම් එපා..හැම මගුලටම නුවරෑලියෙ නේ රින්ගන්නෙ වෙන තැනක් සජෙස්ට් කරන්න..
නිදහස් පරිසරයක් පැය 24ම වගේ සීතල තියෙනවා නම් හොඳයි...
උඩ කිව්ව දේවලුත් පොඩ්ඩක් හිතන්න
කට්ටිය ගොඩක් ට්‍රැවල් කරලා ඇති නේ... ගිහින් තියෙන අමතක නොවෙන ප්ලේස් ගැන පොඩ්ඩක් කියන්න...
සලකන්නම්....