Trip Songs Mega Thread

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    Hamuwanna_Aye_Chandrasena.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    Sihina Dew Duwe - සිහින දෙව් දුවේ
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ

    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ

    චන්දන දියෙන් දොවාලා
    ඔය නලලෙ අත තියාලා
    මම ඔබ ලගයි කියාලා
    දෙමි ලේ වලින් ලියාලා

    කල්යානි නමට අමපෙම්
    දිවි බදුන පුදකරන්නම්
    ඉපදුනිද බවෙක කිසියම්
    මුලු සසරෙදිම ඔබෙයි මන්

    අවසාන මොහොත වේවා
    ඔබ ලගදි ලගා වේවා
    ගිනි නතිව මා දෑවේවා
    සිහිවටන එහි මෑවේවා

    Artist : J.A. Milton Perera
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඉපිදේවි විනෝදේ මා හදේ
    ගංගාවේ රැලි ලෙසේ
    ඉසි දැහැනේ සීලේ බිඳවනා
    රසකි මගේ රසේ...

    මල් ලෝකේ මහ බෘංග රාජයා
    ආවේ මල් සොයා නඳුන් උයනේ සේ ඉඳිමූකෝ
    ගී ගයා..//

    මලේ මනලෝල මනහාර තාලේ
    මඩු රස වාගෙ බඹරාගේ ආලේ//
    එපා මල් මායා මේ බොලඳ කාලේ//

    ඔබේ රස මුසු ගුමු ගුමු නාදේ
    නිසා මනමාලි මල් රානි පෑදේ //
    අපි හැමදාම ඉඳිමු විනෝදේ.. //