Trip Songs

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචංලා trip යනකොට කියන්න පුළුවන් සින්දු සෙට් එකක් හදමුකෝ,,,, එක අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි(මට නම් ලගදීම ඕනේ වෙනවා)

    එක දිගට කියන්න පුළුවන්(එක බීට් එකට යන) වෙන විදිහට කට්ටිය support එකක් දෙන්න...
     
    • Like
    Reactions: U_knw_me

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    පයා ඇයි හිනැහෙන්නේ...
    අහස උසට නැගගියට නැහැනේ අහසේ රැදෙන්නේ...

    අනේ මන්ද බන් මට නම් මතක් වෙන්නේ නැ එච්චර .... කට්ටිය පුළුවන් විදිටට එකතු කරමු...
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරෙඟටා මංගල මේ යුවතිපතී සිතා තොසා වෙන්නටා..:P

    Driverta mala pani ban :D
     

    agent chuck

    Member
    Jun 10, 2012
    117
    2
    0
    den nam thenak ne
    ahasa usata nega giyata nene aai thenenne ahase maliga thenuwata api polawe sitinne
    wandanawa karanawa yanna ape wandanawa mata hari palui lamayo
    dothin aran mal kellan mal apen ganna mal kiyai hadawathin