Trip To නැගෙනහිර

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ඔන්න ඊලගට අපි ගියේ කොත්මලේ ජලාශය බලන්න

    76078_1554649780504_1062984269_31377938_3986547_n.jpg
    75839_1554650220515_1062984269_31377939_6540603_n.jpg

    මේ කොත්මලේ නෙවෙ‍යි බන්... රන්දෙණිගල..

    උඹ ශොට් එකක් දල නේද ගියේ?
    :lol::lol::lol::lol::lol::lol:
     
    මේ කොත්මලේ නෙවෙ‍යි බන්... රන්දෙණිගල..

    උඹ ශොට් එකක් දල නේද ගියේ?
    :lol::lol::lol::lol::lol::lol:
    පොඩ්ඩක් බිව්ව නම් තමයි, එත් මට මතක හැටියට මේ:oo:... රන්දෙනිගල වෙන්න ඇති, වෙන එකෙකුත් කිව්ව කොත්මලේ ෆොටො ගහන්න බැහැ කියල. මාත් එක්ක ගිය එකෙක් ගෙන් සුවර් එකට අහල කියන්නම්:rofl:
     
    • Like
    Reactions: ~unknown~

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    nice thread .ගොඩක් අය කියන්නේ කිරින්දට විහාරමහා දේවිය ගොඩ බැස්ස කියල නමුත් මෙතන තම ඇත්තටම ඒ දේ වෙලා තියෙන්නේ.ඕක ලඟම තියනවා මගුල් මහා විහාරය.එකේ තම කාවන්තිස්ස රජ්ජුරුවොයි විහාරමහදෙවියයි විවාහ වෙලා තියෙන්නේ.එකේ තියන සඳකඩ පහන ගොඩක් විශේෂයි.මම දන්නා විදිහටනම් ලංකාවේ තිබෙන එකම සඳකඩ පහන කුඩා ඇත්/අලි පැටව ඉන්න.මුහුදු මහා විහාරයේ මුහුදු වෙරළත් ගොඩක් විශේෂයි.
    වෙරළේ තාමත් කැනීම් නොකරපු තැන ගොඩක් තියෙනව.වෙරල තීරයට දිගටම ගල්කණු වගේ දේවල් තියෙනවා.
     
    Last edited:

    බොහොම ස්තුතියි, අපිව දැනුවත් කලාට, තව ෆොටොස් දාන්නම්
    ela vedak machan.
    ara naana evungen umba kavudha? :P

    rep+

    tnx kolla, mama ethana na :P
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka

    ඔන්න ඊලගට අපි ගියේ කොත්මලේ ජලාශය බලන්න

    74451_1554648260466_1062984269_31377934_4439593_n.jpg
    39574_1554649540498_1062984269_31377937_737326_n.jpg
    76078_1554649780504_1062984269_31377938_3986547_n.jpg
    75839_1554650220515_1062984269_31377939_6540603_n.jpg
    73046_1554650740528_1062984269_31377941_784003_n.jpg

    me kothmale nemei machan me Randenigala... api awurudu 4k rantambe cadet camp giyaa meka pahu karagena.. mekata pahalin thiyenne rantambe... :)
    kohoma hari ela kiri thread 1k machooo.... niyamai....
     
    Attachments

    • new12.jpg
      new12.jpg
      70.7 KB · Views: 26
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Woow...ela machan !

    පොඩ්ඩක් බිව්ව නම් තමයි, එත් මට මතක හැටියට මේ:oo:... රන්දෙනිගල වෙන්න ඇති, වෙන එකෙකුත් කිව්ව කොත්මලේ ෆොටො ගහන්න බැහැ කියල. මාත් එක්ක ගිය එකෙක් ගෙන් සුවර් එකට අහල කියන්නම්:rofl:

    Ow Machan Randenigala Dam eka tama :yes: ....maat photo 3k 4k gannakota dakka photos ganima tahanam kiyala board ekak...mala hattilawwai army karayekut hitiya eha mura kutiyaka....mama ada wage lissala giya...:D