මොකක්ද බන් අර්බුදේ
එල එල ඉක්මණට දාපන්.
මම ඔය පැත්තේ ෆොටෝස් ටිකක් බලන්න මාර ආසාවෙන් ඉන්නේ.
ලංකාවට ආපු ගමන් මගෙ ට්‍රිප් එක විල්පත්තුව.කුදිරමලේ,මන්නාරම පැත්තෙන් යාපනේ.
දැන් පාලමත් හදලනෙ තියෙන්නේ..![]()
wahanayak set kara ganna wei wage

මොකක්ද බන් අර්බුදේ
එල එල ඉක්මණට දාපන්.
මම ඔය පැත්තේ ෆොටෝස් ටිකක් බලන්න මාර ආසාවෙන් ඉන්නේ.
ලංකාවට ආපු ගමන් මගෙ ට්‍රිප් එක විල්පත්තුව.කුදිරමලේ,මන්නාරම පැත්තෙන් යාපනේ.
දැන් පාලමත් හදලනෙ තියෙන්නේ..![]()