Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trip To Rathnapura දිවා_ගුහාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්නපුර

හොද නම් රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා

රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති” රත්න “සහා නගරය යන යන අදහස ඇති “පුර “යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහා Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 110 පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි.පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහා පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහා රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතර තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ සුප්‍රතිෂ්ධිත සංචාරක කර්මන්තයක් දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය,උඩවලව ජාතික වනෝද්‍යානය,කිතුල්ගල සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවදවු අතර අනිත් පිරිස කතෝලික සහා මුස්ලිම් ජනතාව විය.

මුලින්ම අපි වන්දනා කලේ රත්නපුර මහ සමන් දේවාලය

මේම සිද්ධස්ථානය සමන්දෙවියන්උදෙසා ඉදිකරනලද්දකි.සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙව්යන් ලෙස සලකයි.පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි.සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථාන යේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මේම සිද්ධස්ථානය බෞද්ධ යන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.

මේ තියෙන්නෙ සමන් දේවාලයේ ඉදිරිපස පෙනුම

දේවාලය ඇතුලේ ඡායාරුප ගැනීම සපුරා තහනම්ලු

මේ ඡයාරුපයත් සමන් දේවාලයේ ඇතුලත ගත්ත එකක් ( හොරෙන් ගත්තෙ)

මේ තියෙන්නෙ සමන් දේවාලයෙ තිබෙන පුරාන ස්ථුපයක්

මේ පින්තුරය ගැන නම් මම දැනුවත් නැහැ, මේක තියෙන්නෙත් සමන් දේවාලයෙ උඩ මලුවෙ

ඇත් ගොව්වන් කියන පරිදි මේ අලියාගෙ බඩ යටින් ගියොත් සියලු අපල උපද්‍රව දුරු වෙනවලු

ඊලගට අපි ගියේ රත්ගග බුදු රජ මහා විහාරයට

විහාරය ඇතුලත ඡායා රුප

පිටත ඡයා රුප

තවම සාදා නිම කර නොමැති පුන්චි දඹදිව, මේක ඔයාල හිතනවාට වැඩිය අති විශාලයි, ගිහිල්ලම බලන්න

අති විශාල දාගැබ තුල තවත් දාගැබක් දැක ගත හැක

අපි ඊලගට ගියේ දිවා ගුහාව බලන්න

බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් ව්ශාලත්වයකින් යුක්ත විම නිසා මේම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.

දිවා ගුහාව ඇතුලත දර්ශන

දිවා ගුහාවේ සිට අවට පෙනෙන අසිරිය

අපි බෝපත් ඇල්ල බලන්න යනකොට හොදටම වහිනව, බොපත් ඇල්ල බලන්න ඔනෙ නම් රුපියල් 10 ටිකට් පතක් මිලදී ගත යුතුබව කරුනාවෙන් සලකන්න

නිමි

[QUOTE="MAXPAYNE1, post: 8793683, member: 160040"] [B][COLOR=DarkOrange]රත්නපුර [/COLOR][/B] [CENTER] [/CENTER] [B][SIZE=5][COLOR=DarkOrange]හොද නම් රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා:D[/COLOR][/SIZE][/B][CENTER] [/CENTER] [SIZE=3]රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති” රත්න “සහා නගරය යන යන අදහස ඇති “පුර “යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහා Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 110 පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි.පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහා පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහා රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතර තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ සුප්‍රතිෂ්ධිත සංචාරක කර්මන්තයක් දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය,උඩවලව ජාතික වනෝද්‍යානය,කිතුල්ගල සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවදවු අතර අනිත් පිරිස කතෝලික සහා මුස්ලිම් ජනතාව විය. [B][COLOR=DarkOrange]මුලින්ම අපි වන්දනා කලේ රත්නපුර මහ සමන් දේවාලය[/COLOR][/B][/SIZE] [SIZE=3]මේම සිද්ධස්ථානය සමන්දෙවියන්උදෙසා ඉදිකරනලද්දකි.සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙව්යන් ලෙස සලකයි.පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි.සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථාන යේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මේම සිද්ධස්ථානය බෞද්ධ යන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.[/SIZE] [SIZE=3][B]මේ තියෙන්නෙ සමන් දේවාලයේ ඉදිරිපස පෙනුම[/B][/SIZE] [IMG]http://i571.photobucket.com/albums/ss158/Dilhini/DSC08046.jpg[/IMG] [COLOR=DarkOrange][B][SIZE=3]දේවාලය ඇතුලේ ඡායාරුප ගැනීම සපුරා තහනම්ලු:baffled:[/SIZE][/B][/COLOR] [SIZE=3]මේ ඡයාරුපයත් සමන් දේවාලයේ ඇතුලත ගත්ත එකක් ( හොරෙන් ගත්තෙ):rofl:[/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs990.snc4/76367_1579592324052_1062984269_31418383_4985869_n.jpg[/IMG] [COLOR=DarkOrange][B][SIZE=3]මේ තියෙන්නෙ සමන් දේවාලයෙ තිබෙන පුරාන ස්ථුපයක් [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs995.snc4/76847_1579592764063_1062984269_31418386_5899098_n.jpg[/IMG] [/SIZE][/B][SIZE=3]මේ පින්තුරය ගැන නම් මම දැනුවත් නැහැ, මේක තියෙන්නෙත් සමන් දේවාලයෙ උඩ මලුවෙ[/SIZE][/COLOR] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs604.ash2/155637_1579593324077_1062984269_31418388_3921311_n.jpg[/IMG] [SIZE=3][COLOR=DarkOrange]ඇත් ගොව්වන් කියන පරිදි මේ අලියාගෙ බඩ යටින් ගියොත් සියලු අපල උපද්‍රව දුරු වෙනවලු[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs964.snc4/75759_1579594524107_1062984269_31418395_7775337_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkOrange]ඊලගට අපි ගියේ රත්ගග බුදු රජ මහා විහාරයට[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs935.snc4/74813_1579595124122_1062984269_31418398_1986959_n.jpg[/IMG] [SIZE=3][COLOR=DarkOrange]විහාරය ඇතුලත ඡායා රුප[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs483.ash2/75674_1579595404129_1062984269_31418399_2797744_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs963.snc4/75669_1579596044145_1062984269_31418401_8096203_n.jpg[/IMG] [SIZE=3][COLOR=DarkOrange]පිටත ඡයා රුප[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1121.snc4/148383_1579597284176_1062984269_31418405_7669238_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1173.snc4/154562_1579597844190_1062984269_31418408_1566035_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs994.snc4/76788_1579598164198_1062984269_31418409_5584569_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1181.snc4/150316_1579598484206_1062984269_31418410_8285926_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkOrange] තවම සාදා නිම කර නොමැති පුන්චි දඹදිව, මේක ඔයාල හිතනවාට වැඩිය අති විශාලයි, ගිහිල්ලම බලන්න[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs591.ash2/154371_1579598764213_1062984269_31418411_1574108_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs591.ash2/154343_1579601284276_1062984269_31418422_6984761_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs490.ash2/76329_1579602244300_1062984269_31418426_2606882_n.jpg[/IMG] [CENTER][CENTER][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1154.snc4/149601_1579601604284_1062984269_31418423_8209083_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkOrange]අති විශාල දාගැබ තුල තවත් දාගැබක් දැක ගත හැක[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs488.ash2/76194_1579599244225_1062984269_31418413_3741306_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs603.ash2/155594_1579603004319_1062984269_31418429_5473479_n.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkOrange]අපි ඊලගට ගියේ දිවා ගුහාව බලන්න[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkOrange]බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් ව්ශාලත්වයකින් යුක්ත විම නිසා මේම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1139.snc4/148105_1579605724387_1062984269_31418441_8054488_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1194.snc4/154683_1579606084396_1062984269_31418442_5636074_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1161.snc4/150313_1579606484406_1062984269_31418443_58286_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs586.ash2/150860_1579606804414_1062984269_31418444_4538321_n.jpg[/IMG] [SIZE=3][COLOR=DarkOrange]දිවා ගුහාව ඇතුලත දර්ශන[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs588.ash2/151020_1579607004419_1062984269_31418445_5323731_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs984.snc4/75778_1579607204424_1062984269_31418446_4735113_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs569.ash2/149189_1579607484431_1062984269_31418447_7249900_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs592.ash2/154467_1579607844440_1062984269_31418448_4216124_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1168.snc4/150999_1579608284451_1062984269_31418452_4022298_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkOrange]දිවා ගුහාවේ සිට අවට පෙනෙන අසිරිය[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs491.ash2/76410_1579608884466_1062984269_31418455_1105630_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1146.snc4/148870_1579609524482_1062984269_31418458_6964687_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkOrange]අපි බෝපත් ඇල්ල බලන්න යනකොට හොදටම වහිනව, බොපත් ඇල්ල බලන්න ඔනෙ නම් රුපියල් 10 ටිකට් පතක් මිලදී ගත යුතුබව කරුනාවෙන් සලකන්න[/COLOR][/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1191.snc4/154313_1579609684486_1062984269_31418459_383985_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1183.snc4/150582_1579610004494_1062984269_31418460_1900911_n.jpg[/IMG] නිමි [/CENTER] :) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom