Trip To Rathnapura දිවා_ගුහාව

රත්නපුර


හොද නම් රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා:D

රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති” රත්න “සහා නගරය යන යන අදහස ඇති “පුර “යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහා Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 110 පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි.පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහා පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහා රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතර තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ සුප්‍රතිෂ්ධිත සංචාරක කර්මන්තයක් දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය,උඩවලව ජාතික වනෝද්‍යානය,කිතුල්ගල සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවදවු අතර අනිත් පිරිස කතෝලික සහා මුස්ලිම් ජනතාව විය.

මුලින්ම අපි වන්දනා කලේ රත්නපුර මහ සමන් දේවාලය


මේම සිද්ධස්ථානය සමන්දෙවියන්උදෙසා ඉදිකරනලද්දකි.සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙව්යන් ලෙස සලකයි.පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි.සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථාන යේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මේම සිද්ධස්ථානය බෞද්ධ යන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.
මේ තියෙන්නෙ සමන් දේවාලයේ ඉදිරිපස පෙනුම

DSC08046.jpg


දේවාලය ඇතුලේ ඡායාරුප ගැනීම සපුරා තහනම්ලු:baffled:

මේ ඡයාරුපයත් සමන් දේවාලයේ ඇතුලත ගත්ත එකක් ( හොරෙන් ගත්තෙ):rofl:
76367_1579592324052_1062984269_31418383_4985869_n.jpg


මේ තියෙන්නෙ සමන් දේවාලයෙ තිබෙන පුරාන ස්ථුපයක්

76847_1579592764063_1062984269_31418386_5899098_n.jpg


මේ පින්තුරය ගැන නම් මම දැනුවත් නැහැ, මේක තියෙන්නෙත් සමන් දේවාලයෙ උඩ මලුවෙ

155637_1579593324077_1062984269_31418388_3921311_n.jpg


ඇත් ගොව්වන් කියන පරිදි මේ අලියාගෙ බඩ යටින් ගියොත් සියලු අපල උපද්‍රව දුරු වෙනවලු

75759_1579594524107_1062984269_31418395_7775337_n.jpg


ඊලගට අපි ගියේ රත්ගග බුදු රජ මහා විහාරයට

74813_1579595124122_1062984269_31418398_1986959_n.jpg


විහාරය ඇතුලත ඡායා රුප
75674_1579595404129_1062984269_31418399_2797744_n.jpg


75669_1579596044145_1062984269_31418401_8096203_n.jpg


පිටත ඡයා රුප

148383_1579597284176_1062984269_31418405_7669238_n.jpg


154562_1579597844190_1062984269_31418408_1566035_n.jpg


76788_1579598164198_1062984269_31418409_5584569_n.jpg


150316_1579598484206_1062984269_31418410_8285926_n.jpg


තවම සාදා නිම කර නොමැති පුන්චි දඹදිව, මේක ඔයාල හිතනවාට වැඩිය අති විශාලයි, ගිහිල්ලම බලන්න

154371_1579598764213_1062984269_31418411_1574108_n.jpg



154343_1579601284276_1062984269_31418422_6984761_n.jpg



76329_1579602244300_1062984269_31418426_2606882_n.jpg



149601_1579601604284_1062984269_31418423_8209083_n.jpg


අති විශාල දාගැබ තුල තවත් දාගැබක් දැක ගත හැක

76194_1579599244225_1062984269_31418413_3741306_n.jpg


155594_1579603004319_1062984269_31418429_5473479_n.jpg


අපි ඊලගට ගියේ දිවා ගුහාව බලන්න

බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් ව්ශාලත්වයකින් යුක්ත විම නිසා මේම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.

148105_1579605724387_1062984269_31418441_8054488_n.jpg

154683_1579606084396_1062984269_31418442_5636074_n.jpg


150313_1579606484406_1062984269_31418443_58286_n.jpg


150860_1579606804414_1062984269_31418444_4538321_n.jpg


දිවා ගුහාව ඇතුලත දර්ශන

151020_1579607004419_1062984269_31418445_5323731_n.jpg


75778_1579607204424_1062984269_31418446_4735113_n.jpg


149189_1579607484431_1062984269_31418447_7249900_n.jpg


154467_1579607844440_1062984269_31418448_4216124_n.jpg


150999_1579608284451_1062984269_31418452_4022298_n.jpg


දිවා ගුහාවේ සිට අවට පෙනෙන අසිරිය

76410_1579608884466_1062984269_31418455_1105630_n.jpg


148870_1579609524482_1062984269_31418458_6964687_n.jpg



අපි බෝපත් ඇල්ල බලන්න යනකොට හොදටම වහිනව, බොපත් ඇල්ල බලන්න ඔනෙ නම් රුපියල් 10 ටිකට් පතක් මිලදී ගත යුතුබව කරුනාවෙන් සලකන්න

154313_1579609684486_1062984269_31418459_383985_n.jpg


150582_1579610004494_1062984269_31418460_1900911_n.jpg





නිමි
:)

 

chint

Well-known member
  • Oct 3, 2007
    16,171
    344
    83
    ela thankx:D
    rep+
    saman dewale ara wawena galakda mokakda 1kthiyenawa neda?:oo:
     
    Godak watinawa yaluwa.. Thanks.. +++++ rep:D:D
    ela machan :yes:
    Godak sthuthi yalu.......:)
    good post
    rep++
    tnx bro:yes:

    නියමයි... විස්තර එක්ක පින්තූර දාපු එක ගොඩක් වැදගත් මචන්...
    රෙප් දෙන්න ඕනා, කෝ බෑ කියනවානේ
    රෙප් අව්ලක් නෑ මචන් කොමෙන්ට් කරපු එක ලොකු උදව්වක්:yes:

    එල මචන් රෙප් +....:)
    tnx machan
    Thankz machanz
    welx
    ela thankx:D
    rep+
    saman dewale ara wawena galakda mokakda 1kthiyenawa neda?:oo:

    eka foto ganna hari amarui ban:no: tahanam wadak lu

    ayeth ahala fatta machan,,sera post eka
    You must spread some Reputation around before giving it to MAXPAYNE1 again.
    meka ella..
    76367_1579592324052_1062984269_31418383_4985869_n.jpg

    elazz
    ela thankx:D
    rep+
    saman dewale ara wawena galakda mokakda 1kthiyenawa neda?:oo:

    welx
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,001
    1,398
    113
    මමත් දිව ගුහාව බලන්න ගිහින් තියනවා.එත් දැන් ගොඩ කාලෙකට කලින්.ඒ කලේ නම් ඕක වවුල් ගඳයි.දැන් තම හරියට හදල කරලා තියෙන්නේ.ඕක මියම දිව ගුහාව කියන්න ශාක්ෂි ගොඩක් තියනවා.

    1) 500 කට අදික පිරිසකට පහසුවෙන්න් ඉන්න පුළුවන් වීම.

    2) 500 කට අදික පිරිසකට පන් පහසුව සැලසෙන පොකුණක් තිබීම.
    3) ඝනව වැසි තිබෙන ගුහාවක් උවත්,දහවල් සහ හවස් කාලයේදී ගුහාව තුල හොඳින් ආලෝකය පැවතීම.
    4) ගුහාවෙහි කටාරම් දැනට කැලණිය විහාරයෙහි පවතින දිව ගුහ චිත්‍රයේ කටාරම් සමග හොඳින් ගැලපීම.

    ඕක මුල්ම කලේ කන්ටමරි යකින්න කියල යකින්නක් ඉඳල තියනවලු.ඔතනට ඒ කලේ අපු රජ කුමාරයෙක් තමන්ගේ දාසියක් හෝ වෙන කුමාරිකාවක් දුෂණය කරලා මරල තියනව.

    ඊට පස්සේ ඒ යකින්න ඔතන අරක් අරන් ඉඳල තියනව කියල තම කියන්නේ.කාටවත් යන්න නොදී තියල තියෙන්නේ.(ඒ සිදුවීම පෙන්වන්න පැත්තකින් නඩුවක් අහනව වගේ පිළිම අම්බල තිබ්බ වගේ මතකයි).ඊට පස්සේ බලන්ගොඩ ආනන්ද මෙත්‍රී හාමුදුරුවෝ ඔතනට වඩල,යකින්නට පින් දීල ඒ අත්මෙන් මුදවල අරිය කියල කියනවා.එයින් පස්සේ තම ඕක ප්‍රසිද්ද උනේ.
     
    මමත් දිව ගුහාව බලන්න ගිහින් තියනවා.එත් දැන් ගොඩ කාලෙකට කලින්.ඒ කලේ නම් ඕක වවුල් ගඳයි.දැන් තම හරියට හදල කරලා තියෙන්නේ.ඕක මියම දිව ගුහාව කියන්න ශාක්ෂි ගොඩක් තියනවා.

    1) 500 කට අදික පිරිසකට පහසුවෙන්න් ඉන්න පුළුවන් වීම.

    2) 500 කට අදික පිරිසකට පන් පහසුව සැලසෙන පොකුණක් තිබීම.
    3) ඝනව වැසි තිබෙන ගුහාවක් උවත්,දහවල් සහ හවස් කාලයේදී ගුහාව තුල හොඳින් ආලෝකය පැවතීම.
    4) ගුහාවෙහි කටාරම් දැනට කැලණිය විහාරයෙහි පවතින දිව ගුහ චිත්‍රයේ කටාරම් සමග හොඳින් ගැලපීම.

    ඕක මුල්ම කලේ කන්ටමරි යකින්න කියල යකින්නක් ඉඳල තියනවලු.ඔතනට ඒ කලේ අපු රජ කුමාරයෙක් තමන්ගේ දාසියක් හෝ වෙන කුමාරිකාවක් දුෂණය කරලා මරල තියනව.

    ඊට පස්සේ ඒ යකින්න ඔතන අරක් අරන් ඉඳල තියනව කියල තම කියන්නේ.කාටවත් යන්න නොදී තියල තියෙන්නේ.(ඒ සිදුවීම පෙන්වන්න පැත්තකින් නඩුවක් අහනව වගේ පිළිම අම්බල තිබ්බ වගේ මතකයි).ඊට පස්සේ බලන්ගොඩ ආනන්ද මෙත්‍රී හාමුදුරුවෝ ඔතනට වඩල,යකින්නට පින් දීල ඒ අත්මෙන් මුදවල අරිය කියල කියනවා.එයින් පස්සේ තම ඕක ප්‍රසිද්ද උනේ.

    ඔව් මචන් අ යකින්නගෙ සීන් එක අපිට කිව්වා, යකින්න වෙනුවෙන් ගහකුත් පැල කරල තියනවා,
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,922
    1,476
    0
    ~ElaKiri Traveler~
    man hitanne man othenta gihin tiyanwa yaaluwa...othana uda indan pahalata bahiddi tiyanwa neda yakinnakatada koheda wen karapu wenama idam kaallak?

    Great post macahn

    You must spread some Reputation around before giving it to MAXPAYNE1 again. :(