chinmak

Well-known member
  • Oct 27, 2014
    9,504
    7,726
    113
    මෙන්න මෙතන...
    Machanla me weekend eke ghn enna yanna hoda place ekak recommend karannako..family eka 3 denek yanne..village ekak wge nam superb habai night ekak inna tikak decent place ekak wennath one..

    Kiriyanslagen podi help ekak one..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල

    යන්න ආස පැත්ත කියහන්.
    කාර් එකේද පොදු ප්‍රවාහනයේද?
     
    • Like
    Reactions: chinmak

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    Car eke machan yanne..knuckles side eka hodai..
    ඉතින් යන්න රිවස්ටන් පැත්තට
    බබරකිරි ඇල්ල බලලා, සේර ඇල්ල බලලා, රිවර්ස්ටන් පොඩි ජොයින්ට් එකක් සෙට්කරගන්න රෑ නවතින්න.
    තව ඉතින් සෙම්බුවත්ත සහ කල්ලෙබොක්ක බලන්න යන්න පුළුවන්.
    මොකක්ද කාර් එක ?
     
    • Like
    Reactions: kinkon and batwise

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,504
    7,726
    113
    මෙන්න මෙතන...
    ඉතින් යන්න රිවස්ටන් පැත්තට
    බබරකිරි ඇල්ල බලලා, සේර ඇල්ල බලලා, රිවර්ස්ටන් පොඩි ජොයින්ට් එකක් සෙට්කරගන්න රෑ නවතින්න.
    තව ඉතින් සෙම්බුවත්ත සහ කල්ලෙබොක්ක බලන්න යන්න පුළුවන්.
    මොකක්ද කාර් එක ?
    Alto K10 ekak machan....thanks for the info
     
    • Like
    Reactions: Walter White

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ෆුල් ටෑන්ක් එකකින් ගිහින් එන්න පුලුවන් වෙන්න එපැයි...

    මමනං යන්න ආස පැති තමයි, අනුරාධපුර, ට්‍රින්කො වගේ පැති...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    ෆුල් ටෑන්ක් එකකින් ගිහින් එන්න පුලුවන් වෙන්න එපැයි...

    මමනං යන්න ආස පැති තමයි, අනුරාධපුර, ට්‍රින්කො වගේ පැති...
    ම්න් න්ම් අකමැතිම. වේලෙනවනේ බ්න්.
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ම්න් න්ම් අකමැතිම. වේලෙනවනේ බ්න්.
    ඔවු ඒකනං එහෙම තමයි...
    ඒ පැත්තෙ පරිසරයට හෙන ආසයි...:)

    උඩ පැත්ත සෙට් නෑ... සීතලයි...😃
     
    • Like
    Reactions: NRTG