nama mokakda mataka nadda mchn koi hariye wagedaකඩවත ගනේමුල්ල පාරේ තැනක් තිබ්බා. ටික දවසකට කලින් දැක්කා. BYOB එක්ක.
නම මතක නෑ. කෑම්ප් එකට කලින් තිබුනේ. කඩවත ඉදන් යද්දී දකුණු අත පැත්තේ.nama mokakda mataka nadda mchn koi hariye wageda
ok mama balannam.නම මතක නෑ. කෑම්ප් එකට කලින් තිබුනේ. කඩවත ඉදන් යද්දී දකුණු අත පැත්තේ.
kadawatha kiribathgoda wage baluwe mchn.korean taste හොදයි.
PS. මම උන්ගෙ කොච්චිකඩේ එකට තමා නිතරම යන්නෙ. පිලියන්දල එක වැඩිය දන්නෑ
මෙන්න මේක බලන්න.ok mama balannam.
kadawatha kiribathgoda wage baluwe mchn.
Thanks mchn mama balannam.මෙන්න මේක බලන්න.
https://www.facebook.com/CafeKandyRoad
කඩවත කිරිල්ලිවල ඉස්කෝලේ ලග. AG ඔෆිස් හන්දියට කලින්. බෝධියක් එහෙම තියෙන්නේ එතන.
Ado me tiyenne place ekak. thanks a lot mchn.