What you like most ?
Wildlife, Beach, Cool Climate etc ...



මචන් වැඩි වෙලාවක් වාහනේ ඉන්න weida ?If your from colombo
Ratnapura> Balangoda> Belihuloya> Kalupahana> Bambarakanda Falls (Bathing)
Lunch @ Babarakanda Holiday rest(0575670457/0573575699) & come back same root
4 hr drive from colombo

මචන් උදේ 6ට විතර ගියාම හරි..10 වෙනකොට එහේ,,මචන් වැඩි වෙලාවක් වාහනේ ඉන්න weida ?
pya 4k යනවා නේ යන්න
resthouse 1 gihilla thyanawa...pata ma thama...machan belihul oya nam sira.. ghn naala kaala enna puluwan.. belihul oya rest house eken lunch ganna puluwan... colombo idan nam driving distnce eka 3 hrs...tikak uden giyama dawsama thiyenwanee... mama nam 2hrs walin cmb idan ghn thiyenawa..![]()
Oneday Trip එකකට යන්න හොද තැනක් කොහෙද?
Famliy ට්‍රිප් එකක් ....
umba koheda innez... inna thena anuwa thama trip eka set wenne
kadane
