TROJAN WAR & TROY- ට්‍රෝජන් යුද්ධය සහ ට්‍රෝයිහි බිඳ වැටš
ට්‍රෝජන් යුද්ධය සහ ට්‍රෝයිහි බිඳ වැටීම
ග්‍රීක මිත්‍යා කතාවලට අනුව ට්‍රෝජන් යුද්ධය සිදු කරන ලද්දේ ආකේයියන්වරු විසින් ට්‍රෝයි නඟරයට විරුද්ධවය. ස්පාටාහි රජ මිනිලවුස්ගේ බිරිඳ වූ හෙලන්, ට්‍රෝයි හි පැරිස් විසින් සොරකම් කරන ලද පසුවයි. මෙම යුද්ධය ග්‍රීක පුරාවෘත්තවල වැදගත් සිදුවීමක් වන අතර ඉලියඩ් හා හෝමර්ගේ ඔඩ්සිහි (ග්‍රීක සාහිත්‍යයේ) බොහෝ ලෙස කියවේ. ට්‍රෝයිහි වටලෑම ඉලියඩ් හි විස්තර කර ඇති අතර ඔඩ්සි හි ආකේයියානු නායකයකු වූ ඔඩිසියස් නිවසට කළ චාරිකාව විස්තර කර ඇත. දැනට කැබලි ලෙස ඉතිරි ව ඇති මහා වීර කාව්‍ය ග්‍රන්ථවල යුද්ධයේ වෙනත් කොටස් සඳහන්ව ඇත. ග්‍රීක ශෝකාන්තය සඳහා මෙම කොටස් පාදක වුණි. තවද රෝම කවියන් වන වර්ජිල් හා ඕවිඩ් ද මෙය පාදක කර ගති.
Achilles dragging Hector's lifeless body in front of the Gates of Troy
සටනට හි විසංවාදයට අධිපති දේවතාවිය වූ ඉරිස් “ලස්සනම තැනැත්තිය වෙනුවෙන්” ලෙස ලියා තිබූ විසංවාදයේ රත්‍රන් ඇපල් ගෙඩිය ඇතීනා, හේරා හා ඇප්‍රොඩයිට් යන දේවතාවියන්ට දීමෙන් ඔවුන් තිදෙනා අතර ඇති වූ ආරවුල මෙම යුද්ධයට පාදක විය. දේවතාවියෝ පැරිස් වෙතට ගියහ. ඇප්‍රොඩයිට් ලස්සනම තැනැත්තිය යැයි කී කෙනාට ඇපල් ගෙඩිය හිමි වීමට නියමිතව තිබුණි. මාරුවීමකින් ඇප්‍රොඩයිට්, ලස්සනම කාන්තාව හෙලන්වලට ගියහ. මයිසීනයේ රජු අගමෙම්නොන් හා හෙලන්ගේ සැමියාගේ සොහොයුරා වූ මිනිලවුස් එකතුව ට්‍රෝයි වෙත ආකේයිසන් භට බලකායක් සමඟ චාරිකා කර නඟරය වසර දහයකට වටලෑහ. ආකෙයියන් ජාතික අකිලීස් හා අජක්ස් වැනි වීරවරුන්ගේ සහ ට්‍රෝජන් ජාතික හෙක්ටර් හා පැරිස් ගේ මරණ වලින් පසු ට්‍රෝජන් අශ්වයාගේ කූට උපාය හේතුකොටගෙන නඟරය පිරිහෙන්නට විය. ආකේයියන්වරු, ට්‍රෝජන්වරු මරා දමන්නටත් දේවස්ථාන අපවිත්‍ර කරන්නටත් පටන් ගත්හ. මේ නිසා දෙවියෝ කෝප වූහ. ආකේයියන්වරු ඉතා අඩු පිරිසක් නැවත ගම රට බලා ගිය අතර බොහෝ දෙනෙක් දුර වෙරළවල්වල ජනපද පිහිටුවා ගත්හ. පණ බේරාගත් ට්‍රෝජන්වරු ඉතාලියට යැවීමට පෙරමුණ ගත් එයිනියස් නම් ට්‍රෝජන්වරයා විසින් තම සම්භවය ඇති වූ බව රෝමවරු පසුව පසක් කර ගත්හ.
පුරාණ ග්‍රීකවරු ට්‍රෝජන් යුද්ධය, ක්‍රි.පු. 13 හෝ 12 වන ශත වර්ෂයේ දී ඇති වූ ඓතිහාසික සිදුවීමක් ලෙස සිතූහ. තවද ට්‍රෝයි පිහිටා තිබුණේ වර්තමානයේ ඩර්ඩනිලිස් අසල තුර්කියේ යැයි ද විශ්වාස කළහ. නවීන කාලය වන විට යුද්ධය සහ නගරය යන දෙකම ඉතිහාසයට අයත් නැතැයි විශ්වාස විය. 1870 දී ජර්මානු පුරා විද්‍යාඥ හෙයින්රිච් ස්ක්ලිමත් විසින් මෙලෙස ට්‍රෝයි ලෙස හඳුන්වන ප්‍රදේශය කැනීම්වලට භාජනය කරන ලදී. එහි ට්‍රෝජන් යුද්ධය හා සම්බන්ධ ඓතිහාසික යථාර්තයක් ඇද්ද යන්න විවෘත ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙයින් අදහස් කරන්නේ වටලෑම් පිළිබඳ කතාවස්තු හා ලෝකඩ යුගයේ මයිසීනියානු ග්‍රීකවරුන්ගේ චාරිකාවල එකතුවක් මෙම හොමෙර්ගේ කතාවල අඩංගු බව වුව ද බොහෝ උගතුන් විශ්වාස කරන්නේ මෙම කතාවේ කිසියම් ඓතිහාසික හරයක් ඇති බවයි.

Last edited:

aniwa heta hari dennam..maxxa 
.. එයා ඉපදිලා තියෙන්නෙ මේ යුද්ධය වෙනුවෙන්මලු.කොහොම උනත් ඇගමෙන් රජතුමාත් එක්ක ඇති වන ආරවුලක් නිසා මුලදි එයා සටන මග හරිනවා, නමුත් නැවත යුද්ධයට සම්බන්ද වෙන ඔහු විසිත් ට්‍රෝයි නගරයේ දක්ෂතම සොල්දාදුවා වන ප්‍රියම් රජතුමාගෙ පුත් හෙක්ටර් මරා දැමීම නිසා ට්‍රෝජන් වරු යුද්ධයෙන් ගොඩක් පසු බසිනවා.
කතා දෙකම ඇතිවන්නෙ ස්ත්‍රියක් පැහැරගෙන යාම නිසයි.