truck driving - good country

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    • Like
    Reactions: ndilshan1989

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,327
    6,759
    113
    හෙල බිමේ
    ඉතිං පගෝ Truck Driving වලට වඩා demand එකක් තියනවනෙ IT skills වලට.

    අනික Truck driving කියන්නෙ පට්ටම physically demanding job එකක්. අවුරුදු 12ක් තිස්සෙ IT කොම්පැනි වල ලැගලා ඉන්න අනාත පිට්ටු බම්බු වලට කරන්න ලේසි වෙන්නෙ නෑ. නින්ද ගිය ගමං දෙ ලොවෙන් මතු වෙන්නෙ.
    ------ Post added on Jan 23, 2023 at 3:55 PM
    Truck driving වලට ලෝකේ මොන වගේ තැනක් ද තියන්නේ..
    Salary එහෙම කොහොමද?