True caller premium free

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අපෝ ඔය මල ජරාව දාල ටික දවසක් යනකොට SMS block වෙනව. මට මාර කරුමයක් උනා දෙපාරක්ම. Subscription එක අරන් පාවිච්චි කරේ. මාසෙට 150ක් වගේ.
     
    • Like
    Reactions: D_Mad

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අපෝ ඔය මල ජරාව දාල ටික දවසක් යනකොට SMS block වෙනව. මට මාර කරුමයක් උනා දෙපාරක්ම. Subscription එක අරන් පාවිච්චි කරේ. මාසෙට 150ක් වගේ.
    math masayak wage wenawa dagena,thama nam awulak nehe.Spam nam block karanawa.