True Facts about MY3

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෛත්‍රී හොඳ ඇති.ඒත් දින 100යි නෙ. ඊට පස්සෙ කවුද එන්නෙ!!! වටේ ඉන්න එවුන් ගැන මොලෙන් කල්පනා කරල බලපල්ල.(චන්ද්‍රිකා+රනිල්+හකීම්+TNA)
    චම්පික මහත්තයයි රතන හාමුදුරැවොයි ඉන්නව තමා.ඒත් ඒ දෙන්නටත් දැන් කරකියා ගන්න දෙයක් නැතුව නේද ඉන්නෙ........
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    චන්ද්‍රිකා+රනිල්+හකීම්+TNA ඇයි මොකෝ අවුල?ඒ මිනිස්සු ලංකාවේ මිනිස්සු නෙමෙයිද?දේශපාලන වාසි ගන්න ලංකාවේ ඉන්න මිනිස්සුන්ව හෑල්ලු කරන්න එපා..චන්ද්‍රිකා ගෑණියෙක් වෙලත් චන්ද්‍රිකාගේ කාලේ නේද යාපනේ කොටින්ගෙන් හමුදාව බේර ගත්තේ..
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    දින 100 කින් පස්සේ එතුමාට බලතල තියෙනව.
    අාරක්ෂක අැමතිකම අැතුලු යහපාලනය පිළිබද බලතල.
    එතුමා තමා රටේ ප්‍රධානියා. මේක පිළිගනින් ඉස්සරල.
    එ්ක නිසා ඔය කියන විදියෙ වැඩක් කරන්න බෑ අනෙක් අයට.

    අනික රාජපක්ෂ හෝ කිසිම කිසිම කෙනෙක් යුධ අධිකරණයකට ගෙනිච්චොත් එ්කෙන් අවාසි වෙන්නේ එහෙම කරන අයට. ජනතාව පාරට බහිනව එහෙම වුනොත්.
    ඔ්වා බොරු කතා බන් ඡන්දෙ ගන්න කරන.

    http://www.elakiri.com/forum/showpost.php?p=17683955&postcount=10
     
    • Like
    Reactions: SLBlackKnight

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    10408848_10152491029576104_766763919963468462_n.jpg
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    දින 100 කට පස්සේ විධායක ජනාධිපති තනතුර අහෝසි වෙන්නේ නෑ. බලතල සීමා වෙනවා විතරයි . අන්තනෝමතික බලතල සියල්ලම අහෝසි වෙනවා, ඒත් අගමැති තනතුර ජනාධිපතිව ඉක්මවා යෑමක් වෙන්නේ නැහැ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්ද්‍රිකා+රනිල්+හකීම්+TNA ඇයි මොකෝ අවුල?ඒ මිනිස්සු ලංකාවේ මිනිස්සු නෙමෙයිද?දේශපාලන වාසි ගන්න ලංකාවේ ඉන්න මිනිස්සුන්ව හෑල්ලු කරන්න එපා..චන්ද්‍රිකා ගෑණියෙක් වෙලත් චන්ද්‍රිකාගේ කාලේ නේද යාපනේ කොටින්ගෙන් හමුදාව බේර ගත්තේ..

    නෑ නෑ මහින්ද විතරයි යුද්දේ කරේ..ඒ කාලේ යුද්දයක් තිබ්බේ නැහැ..මහින්ද විතරයි නේ දේශප්‍රේමියා..ඉතින් මහින්දට විතරයි යුද්දේ කරන්න ඕන උනේ..චන්ද්‍රිකා එයාටම බෝම්බයක් ගහගත්තා,ප්‍රේමදාසත් එයාටම බෝම්බයක් ගහගත්තා..එතකොට ගාමිණි දිසානායක අනිත් මරුන අය ඔක්කොම ඒගොල්ලෝම බෝම්බ තියාගෙන මරුන අය..:D
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නෑ නෑ මහින්ද විතරයි යුද්දේ කරේ..ඒ කාලේ යුද්දයක් තිබ්බේ නැහැ..මහින්ද විතරයි නේ දේශප්‍රේමියා..ඉතින් මහින්දට විතරයි යුද්දේ කරන්න ඕන උනේ..චන්ද්‍රිකා එයාටම බෝම්බයක් ගහගත්තා,ප්‍රේමදාසත් එයාටම බෝම්බයක් ගහගත්තා..එතකොට ගාමිණි දිසානායක අනිත් මරුන අය ඔක්කොම ඒගොල්ලෝම බෝම්බ තියාගෙන මරුන අය..:D

    කල් ගිහින් හරි සදුන් පොන්නයාට මොලේ පැදුන එක ලොකු දෙයක්...............
     
    • Like
    Reactions: kot2794890

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    අනේ උඹලා කටින්ද කතා කරන්නේ? රනිලා දාලා තිබ්බ ආරක්ෂක ලේකම්ගෙන් ට්‍රේනින් බුලට් ලක්ෂ තුන ඉල්ලුවාම ඌ කියපි උතුරෙ ඉන්නෙත් ත්‍රස්තවාදියෝ මෙච්චරයි මොකටද ට්‍රෙිනින්ග් බුලට් මෙච්චර කියලා.

    ඔය චන්ද්‍රිකා තමයි අලිමංකඩ වැටුනාම බොඩීස් තොග ආවාම කැලඹෙනවා ඒ එවන්න එපා කියලා ඒවා එහෙම්මම පුච්චන්න වැඩේ කළේ. පාංශකූලයක් නැතුව අපෙ කොල්ලො පුච්චල දැම්මෙ. මම ඒ වීඩියෝස් බලලා තියෙනවා. තොපි තරුණ උන් නිසා ඕවා දන්නෙ නැහැ බැනලා වැඩක් නැහැ. අම්ම අප්පාගෙන් අහගනිල්ලා දන්නේ නැත්තං.
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    දින 100 කට පස්සේ විධායක ජනාධිපති තනතුර අහෝසි වෙන්නේ නෑ. බලතල සීමා වෙනවා විතරයි . අන්තනෝමතික බලතල සියල්ලම අහෝසි වෙනවා, ඒත් අගමැති තනතුර ජනාධිපතිව ඉක්මවා යෑමක් වෙන්නේ නැහැ.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අනේ උඹලා කටින්ද කතා කරන්නේ? රනිලා දාලා තිබ්බ ආරක්ෂක ලේකම්ගෙන් ට්‍රේනින් බුලට් ලක්ෂ තුන ඉල්ලුවාම ඌ කියපි උතුරෙ ඉන්නෙත් ත්‍රස්තවාදියෝ මෙච්චරයි මොකටද ට්‍රෙිනින්ග් බුලට් මෙච්චර කියලා.

    ඔය චන්ද්‍රිකා තමයි අලිමංකඩ වැටුනාම බොඩීස් තොග ආවාම කැලඹෙනවා ඒ එවන්න එපා කියලා ඒවා එහෙම්මම පුච්චන්න වැඩේ කළේ. පාංශකූලයක් නැතුව අපෙ කොල්ලො පුච්චල දැම්මෙ. මම ඒ වීඩියෝස් බලලා තියෙනවා. තොපි තරුණ උන් නිසා ඕවා දන්නෙ නැහැ බැනලා වැඩක් නැහැ. අම්ම අප්පාගෙන් අහගනිල්ලා දන්නේ නැත්තං.

    එහෙමෙයි කියල දැන් අපි මහින්දට තා පාරක් දෙන්න ඕනද හිටං :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නෑ නෑ මහින්ද විතරයි යුද්දේ කරේ..ඒ කාලේ යුද්දයක් තිබ්බේ නැහැ..මහින්ද විතරයි නේ දේශප්‍රේමියා..ඉතින් මහින්දට විතරයි යුද්දේ කරන්න ඕන උනේ..චන්ද්‍රිකා එයාටම බෝම්බයක් ගහගත්තා,ප්‍රේමදාසත් එයාටම බෝම්බයක් ගහගත්තා..එතකොට ගාමිණි දිසානායක අනිත් මරුන අය ඔක්කොම ඒගොල්ලෝම බෝම්බ තියාගෙන මරුන අය..:D

    සිරා කතාව මචෝ..
    සරත් ෆොන්සේකාත් තුන් පාරක්ම බෝම්බ, වෙඩි වද්ද ගත්තේ ඒ කාලෙ ඉදන්ම හිතේ අදහසක් තියෙන්න ඇතිනේ 2010 ජනාධිපතිවරනෙට ඉල්ලන්න..

    මුන්ට ඕවා කියලා වැඩක් නෑ..
    මුන් ඉන්නේ ලොක්කගේ සරම අස්සේ..
    සරමෙන් පිට දෙයක් මුන්ට පේන්නේ නෑ..

    ඔය ඒක ඇතුලේ පේන්න තියෙන සූප්පුවක් වගේ එකක් කටේදාගෙන උර උර ඉන්න තමයි ඕකුන් දන්නේ..
     
    hamme ayye dakka kaaaaaaaaaaaalllllllllllllllllllllll :D
    11.gif