.... ape ranawiruwa harima edithara widiyata udeeta yanne me dewal wenna puluwan bawa dana danai..api eegollange nirbeetha kama agayanna oona... eewagema udde iwarauna kiyala api egollanwa atha arinna hoda naa .... 
ඇත්තටම මේ දේවල් කියවද්දි.. නෙතට කදුලක් එනවා..
ඒ තරමට මේ යුද්ධය අපේ අයියලා අක්කලා සහෝදර සහෝදරියන් ව
අසරණ කලා..
ඒ අසුන්දර මතක සටහන් වලට තව දුරටත් අපි ඉඩ දෙන්නේ නැතිව.
සාමයෙන් ජිවිතය ගෙනියන්න ලැබෙනවා නම් ඒයයි අපේ පැතුම විය යුත්තේ..
+
ranawiruwan ape rata beragannna darapu wayama apata thawama mathakai...e gana apita godak adambara hitenawa wagema..nathi una jeewetha gana saha thamnage ath paa,nathi una kiyala hitaddi godak duka hitenawa..eewagema dan ranawiruwan ta wela thiya de gana hitatddith duka hithenawa.... ape ranawiruwa harima edithara widiyata udeeta yanne me dewal wenna puluwan bawa dana danai..api eegollange nirbeetha kama agayanna oona... eewagema udde iwarauna kiyala api egollanwa atha arinna hoda naa ....
![]()
මොනා කියන්නද කියලා හිතගන්න බැහැ බන් මාර දුකයි
![]()
![]()
තැන්ක්ස් බ්‍රො අපිත් එක්ක බෙදාගත්තාට
+++රෙප්