TRUE IMAGE -කියන්නෙ මොකක්ද?

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    TRUE IMAGE -කියන්නෙ මොකක්ද?

    Dear Friends,
    මගෙ Computer එක කෑඩිල හදන්න ගිය වෙලාවේ OS ( Windows,Office, IDM Etc... ) එක Computer Shop එකෙන් Install කලේ විනාඩි 5කින්.
    දෑන් Computer එකේ තියෙන්නේ Acronics True Image kiyala.


    1. මොකක්ද Acronics කියන්නේ ?
    2. Totally Free ද?
    3. කොහොමද Pen එකට දාන්නේ?
    මේගෙන දන්න අය ඔයල දන්න දේවල් Share කරන්න හෙමොටම ප්‍රයොජනවෙය්
    :D:D:D

     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    බෝලාගේ ඔපරේටින් සිස්ටෙම් එක මිරර් කොරපු එකක් ..


    e kiwwe ?


    ඔය කියන්නේ මේක ගැනයි
    http://www.acronis.com/en-eu/personal/unlimited-backup/

    Backup එක Restore කරන්න ඇති. එතකොට වැඩි වෙලා යන්නේ නෑ install වෙන්න.

    Naha machan. Board ekata Rom eken OS Daanna baha Suddenly off wenawa. Acronics eken thamai demme. me mokakda ?




    :yes::yes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    monowada manda ?
    meka trap ekak da ?
    mege data horaa ganna






    :D:D:D

    බොලා Ghost කියපු එකට ගොනා වගේ හිනා උන විදිහෙන් මට තේරෙනවා බොලාට උදවු අවශ්‍ය බව .....ghost කියන්නේ බොල OS දාන එක ක්‍රමයක් ...අනේ හෝතම්බුවා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සරම ආව නෝර්ටන් ගෝස්ට් කියල එකක්. ඒකෙන් කරන්නෙ අපේ මැෂින් එකට අලුතෙන්ම ඕ.එස් එක දාල අවශය ඔක්කොම ප්රෝග්රෑම් දාල ඒකෙ තනි පයිල් එකක් විදියට (ඉමේජ් එකක්) බැකප් කරල නෝර්ටන් ගෝස්ට් එකෙන්ම හදාගන්න ස්ටාර්ට් අප් ඩිස්ක් එකකින් බූට් කරල නැවත දිග ඈරීම. ඉස්සර වින්ඩෝස් 95 98 වල ඉමේජ් එකක් ගත්තම ඕනම මැෂින් එකකට දාන්ඩ පුලුවන්. දිග ඈරියට පස්සෙ බූට් වෙලා වින්ඩෝස් අතලට ආවට පස්සෙ අපේ බෝර්ඩ් එකේ සහ වීජීඑ් එකේ වගේම අනෙක් ඒවයෙ ඩ්රයිවර්ස් දාගන්ඩ පුලුවන්.
    දැන් එන වින් එක්ස්පී සහ 7 වලට මේක හරියන්නෙ තමුන්ගෙ මැෂින් එකටම හරි තමුන්ගෙ මැෂින් එකේම ස්පෙක්ස් තියෙන මැෂීන් එකකට විතරයි. හැබැයි තව සොප්ට් එකක් මම දැකල තියෙනව 7 සහ එක්ස්පී බැකප් කරල නැවත දිග අරිද්දිම හාර්ඩ්වෙයාර් ඩිටෙක්ට් කරල සීඩී ඉල්ලල ඉන්ස්ටෝල් කරගෙනම ඉස්සරහට යන ඒව.
    බොලාගෙ මැෂින් එකට දාන්ඩ ඈත්තෙත් අලුත් සොප්ට් එකකින් වෙන්ඩ ඈති. මේකෙන් ඉස්සර 95 98 විනාඩි 8ක් වගේ ඈතලත දැම්මැහැකි.
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48


    බොලා Ghost කියපු එකට ගොනා වගේ හිනා උන විදිහෙන් මට තේරෙනවා බොලාට උදවු අවශ්‍ය බව .....ghost කියන්නේ බොල OS දාන එක ක්‍රමයක් ...අනේ හෝතම්බුවා


    kawdaban hinaune. e podi smile