uDYWU43hm6A
Rajeev_Rukshan Member Jan 4, 2015 94 4 0 Colombo Jan 4, 2015 #2 එස්ටීඑෆ් එකේ අයත් වටේ ඉද්දි ඔතනට ගල් ගහන්න තරං ගටක් තියෙනවා කියන්නේ ඒ මාරම පොරක් නේ. කවුදෝ කිව්වා ඕක ප්ලෑන් කරලා කරපු වැඩක්ය,ඔය වටේට සෙබළු දාලා තියෙන්නේ ඔය ගල් ගහන මනුස්සසයට අනික් මිනිස්සු අම්බානක නෙලන්න ඉඩ නැති නිසා කියලනේ. Last edited: Jan 4, 2015
එස්ටීඑෆ් එකේ අයත් වටේ ඉද්දි ඔතනට ගල් ගහන්න තරං ගටක් තියෙනවා කියන්නේ ඒ මාරම පොරක් නේ. කවුදෝ කිව්වා ඕක ප්ලෑන් කරලා කරපු වැඩක්ය,ඔය වටේට සෙබළු දාලා තියෙන්නේ ඔය ගල් ගහන මනුස්සසයට අනික් මිනිස්සු අම්බානක නෙලන්න ඉඩ නැති නිසා කියලනේ.