True Story bro

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
තාජුඩීන් ගොඩට ගෙනත් කාපල්ලා.
චාටර් වැය අය හෙමිහිට වහපල්ලා.
කූපන් එකෙන් බාර් එකට දීපල්ලා.
පැන්සන් උන් 60න් මැරිල පලයල්ලා.
ඊපීඑෆ් පෝලිමේම ඉදපල්ලා.
අපි බෙන්ස් වලින් යනහැටි බොලා බලපල්ලා.
පර්මිට් නෙමි බොලා බස් වල පලයල්ලා.
පෝර්ට් සිටිය හෙමිහිට පනදීපල්ලා.
බයියෝ ටොයියෝ තව ගුටිගහ ගනිල්ලා.
අපිට කේක් බොලා පාන් කාපල්ලා.


Source