true story

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Lankaawe lassana kello innawa..hebai godak un araka nalale thiyan inne.. Down to earth hitha Honda un wedi denek kethai Mona angle eken beluwan..un down to earth wela thiyenne kohoma hari kollek hoya ganna.

    Kellek lassana una paliyata wedak nehe open wenna one, hitha Honda anun gena hithana lassana kello lankawedi matanam set wela nehe godak un ahinsaka widihata act katanawa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lankaawe lassana kello innawa..hebai godak un araka nalale thiyan inne.. Down to earth hitha Honda un wedi denek kethai Mona angle eken beluwan..un down to earth wela thiyenne kohoma hari kollek hoya ganna.

    Kellek lassana una paliyata wedak nehe open wenna one, hitha Honda anun gena hithana lassana kello lankawedi matanam set wela nehe godak un ahinsaka widihata act katanawa
    මෙහෙමයි මචන් ඔය හුගක් එවුන් පිටරට කෙල්ලන්ව ආශ්‍රය කරල නෑ. එහෙම ආශ්‍රය කරපු අය තමා දන්නෙ දෙගොල්ලන්ගෙ වෙනස. වෙන රටවල කෙල්ලො මචන් ලංකාවෙ උන්ට වඩා පට්ටම ලස්සනයි එයාලගෙ හමේ පාට එහෙම. ඒත් එයාල හරි නිහතමානියි. ඒත් ලංකාවෙ උන් නළලෙ තියං ඉන්නෙ. ඇති ලස්සනක් නෑ කොහෙත්ම. ඉතිං ලංකාවෙ කොල්ලො හරියට සෙට් වෙනව වෙන රටවල ලස්සන කෙල්ලො එක්ක.