netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    GE7E1ffXMAA6gJm
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මල බත කාලා වරෙන් පොන්නයෝ..
    ඔහොම තමා ජෙප්පෝ ටික බයිට් උනාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🖕 🤏 :D පුදුමයි කකා හිටපු තණකොළ ටික එල්ලන්න අමතක වෙලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: incest_cult

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,219
    27,894
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය බත් කන්න එන බයියෝ යකෝ..

    මේ පැත්තේ වත්තකුත් තියනවා මගුලකට වඩා වියදම් යනවා මල ගෙදරකට..
    වත්තේම උන් එනව ආරාධනා නැති නිසා.
    Aniwa baiyanta nikan kalamane purudu
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය බත් කන්න එන බයියෝ යකෝ..

    මේ පැත්තේ වත්තකුත් තියනවා මගුලකට වඩා වියදම් යනවා මල ගෙදරකට..
    වත්තේම උන් එනව ආරාධනා නැති නිසා.
    බලන් යනකොට මුළු රටේම ඉන්නේ බයියෝනේ... ඔයාලා වගේ ජෙපි ළමයි ඉන්නේ මේකේ විතරද මන්දා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌

    ඔන්න උබට ගැලපෙන උත්තරේ ඩිලා දීලා.. 👇

    🤭
    ඔහොම තමා බයිට් උනාම.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:🖕🤏

    GE2tl7qWUAA1gZ1

    ------ Post added on Jan 28, 2024 at 7:46 PM
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මම නම් කියන්නේ මුළු ලංකාවම ගිහින් හොදට කාලා එන්න ඕනි. මොකද ඔවාත් අපේ සල්ලි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: vibhashana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,551
    100,736
    113
    උබලගේ මේ මලමිනී මාර්කටින් සීන් එක නිසා මයින් උබලව නිකන් ඡන්ද වැඩි කරගන්න පුළුවන් මෙෂින් වගේ දැක්කොත් ඔන්න අපි නන් නෑ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කලකට පසු බයියන්ට රසවත් මල බත් වේලක් . අමතක කරන්න එපා මයින්ද මත්තයා හදපු හයි වේ එක නිසයි අපිට මේ හැම සතුටක්ම ලැබුනේ කියල :yes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,644
    125,217
    113
    දෙහිවල
    පොඩ්ඩක් ඉන්න.. කාලා එනකන් ඉන්න.. බනින්න එපා ඌට..
    රට යවන ඉස්සො ටික වෙන්කරලා අනිත් ටික මල බතට දෙන්නෙ..
     
    • Haha
    Reactions: Kamal1996