ඉන්දියාවට වෙච්ච වැඩේ අපිට නොවෙන්න නම් ජනගහනය පාලනය කරන්න ඕන.ඉන්දියාවේ දැන් ඉන්න ජනගහනෙන් බාගයක් වගේ හිටියනම් ඉන්දියාවත් දියුණු උන පලවෙනි ලෝකේ රටක්. ආගමත් එක්ක පටලවගන් නැතුව abortion නීතිගත කරන්න ඕන.
ගහ මරාගෙන නම් ප්‍රශ්න විසඳන්න බැහැ.middle east වලින් එළිපිට fund කරන්න ගත්තොත් මුස්ලිම් උන්ට මෙහෙත් ඇෆ්ගනිස්තානේ වගේ වෙයි.