aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉන්දියාවට වෙච්ච වැඩේ අපිට නොවෙන්න නම් ජනගහනය පාලනය කරන්න ඕන.ඉන්දියාවේ දැන් ඉන්න ජනගහනෙන් බාගයක් වගේ හිටියනම් ඉන්දියාවත් දියුණු උන පලවෙනි ලෝකේ රටක්. ආගමත් එක්ක පටලවගන් නැතුව abortion නීතිගත කරන්න ඕන.
    ගහ මරාගෙන නම් ප්‍රශ්න විසඳන්න බැහැ.middle east වලින් එළිපිට fund කරන්න ගත්තොත් මුස්ලිම් උන්ට මෙහෙත් ඇෆ්ගනිස්තානේ වගේ වෙයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Mohamed-Ali-Sabry-PC.jpg
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මහ ජාතිය ළමයි හදන්නැති එකට සුළු ජාතින් මොනව කරන්නද? එහෙම නෙමෙයි දෙගොල්ලන්ම එකම නීතියකට යටත් කරන්න ඕන. ඊට පස්සේ ඕන නම් උපත්පාලන නීති හැමෝටම බලපවත්වන විදිහට දැම්මහැකි
    ඕක කරන්න පුළුවන් කොන්ද පන තියන නායකයෙක් කියන කෙනෙක් ව හොයා ගන්න ක්‍රමයක් කියන්නකෝ බ්‍රෝ.