TrueCaller නම් වාතයක් බන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩේ මේ හුයන්නෙ save වෙලා තියන මගෙ numbers අයින් කරවන්න බැරිද බන්.ඊයෙ පොඩි වැඩකට සිම් එකක් ගත්තා,ඒක අරන් ඒ වැඩේට අදාල ප#යෙක්ට කෝල් එක දීලා කීවා නම්බර් එක වටේ යවන්න එපා කියලා,මේ හුයන්නා මගෙ නම දාලම save කරලා ෆෝන් එකේ,ඒකගෙ truecaller එකෙන් අප්ඩේට් වෙලා වෙන්න ඇති දැන් ඒ රෙද්දෙ මගෙ නම පෙන්නනවා බන්.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Ekata truecaller premium eka aran ube profile eke ubata oni nama daganin.😀

    Ethakota eka eka dana nama penwanne ne
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    අඩේ මේ හුයන්නෙ save වෙලා තියන මගෙ numbers අයින් කරවන්න බැරිද බන්.ඊයෙ පොඩි වැඩකට සිම් එකක් ගත්තා,ඒක අරන් ඒ වැඩේට අදාල ප#යෙක්ට කෝල් එක දීලා කීවා නම්බර් එක වටේ යවන්න එපා කියලා,මේ හුයන්නා මගෙ නම දාලම save කරලා ෆෝන් එකේ,ඒකගෙ truecaller එකෙන් අප්ඩේට් වෙලා වෙන්න ඇති දැන් ඒ රෙද්දෙ මගෙ නම පෙන්නනවා බන්.
    hora gediya SPA ekak wath damma da :D
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,268
    113
    ප*යාගල
    sorry.com
    අඩේ Truecaller දාපු උන් පොඩ්ඩ්ක් වරෙන්. ඊයෙ Telegram එකේ එකෙක්ට TG හරහා Call එකක් ගත්තා. ( ඒ යකා මට Msg එකක් දාල තිබ්බ Hi කියල) මම මොකෙක්ද බලන්න ඒකෙන්ම ගත්තා කෝල් එකක්.Answer කරේ නෑ.

    පස්සෙ නිකමට truecaller බලද්දි අඩේ මේකෙ Recent Call List එකේ නම්බර් එක තිබ්බනෙ * බඩුව* කියල Save කරලා.

    එහෙම වෙන්න පුලුවන් ද?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    අඩේ Truecaller දාපු උන් පොඩ්ඩ්ක් වරෙන්. ඊයෙ Telegram එකේ එකෙක්ට TG හරහා Call එකක් ගත්තා. ( ඒ යකා මට Msg එකක් දාල තිබ්බ Hi කියල) මම මොකෙක්ද බලන්න ඒකෙන්ම ගත්තා කෝල් එකක්.Answer කරේ නෑ.

    පස්සෙ නිකමට truecaller බලද්දි අඩේ මේකෙ Recent Call List එකේ නම්බර් එක තිබ්බනෙ * බඩුව* කියල Save කරලා.

    එහෙම වෙන්න පුලුවන් ද?
    hi kiyana unta call ganna pissuda yako :lol: