අඩේ මේ හුයන්නෙ save වෙලා තියන මගෙ numbers අයින් කරවන්න බැරිද බන්.ඊයෙ පොඩි වැඩකට සිම් එකක් ගත්තා,ඒක අරන් ඒ වැඩේට අදාල ප#යෙක්ට කෝල් එක දීලා කීවා නම්බර් එක වටේ යවන්න එපා කියලා,මේ හුයන්නා මගෙ නම දාලම save කරලා ෆෝන් එකේ,ඒකගෙ truecaller එකෙන් අප්ඩේට් වෙලා වෙන්න ඇති දැන් ඒ රෙද්දෙ මගෙ නම පෙන්නනවා බන්.

